ගිනි ගත්තු මතක | Gini Gaththu Mathaka by Chubby ft. Breezy

Sinhala song lyrics with music notes illustration

රැව් දුන්න පෙම් මතක සුළගේ තියා
අවසාන පෙම් සුසුමත් පිටමන් කලා
නුඹ දන්නේ නෑ සෙනෙහේ ලොවමයි කියා
පණ වාගේ දුන් පෙමට ඔච්චම් කලා
හිත ගත්තු හීන ලග දැවටි දැවටි මම ආදරේ කරපු නිසා
හිත රැවටි රැවටි තව ඉන්නට බෑ
විසිකරනෙමි මතක මකා

මං ආදරේ කරපු හිතට කරන්නෑ වෛර
දැන් මලකින් සතුට ලැබ මරන්නෙ මං සෛල
තැලුමට ඔයා නම් එපා ඒ තෛල
දිවුරලා කිව්ව හින්දයි මං විශ්වාස කරේ බයිල
ඔය ජීවිතේ උඩ මගෙ පාද හරි පරිස්සන්
ගියෙ අහිංසක හිතකි පුළුස්සන්
දරාගන්න බැරි උන් ගොඩක් වෙලා දැන් පිස්සන්
හොද කෙනෙක් ලැබේවි කියලයි ගියේ ලිස්සන්

කෙල්ලෙ ගියාට සිය දහස් වාරයක් Thank You
උඹ හිටියා නම් අද කඩන්නේ මං බැංකු
වෙන්නේ සතුට කොහොමත් කාටත් සුනන්ගු
මගෙ පෙනහැල්ල පදන් කෙල්ලේ ආයේ වෙන්නේ නෑ මුරණ්ඩු
සනසන්න හිතන් ලන් උනා හිතට සතෙක්
ආදරේ නෙවේ ඉල්ලන්නේ වස්තු බර ඇතෙක්
චරිතේ ඝාතනේ කලේ නෑ කෙල්ලේ මං මෙතෙක්
බැන්දා බන් පිලිකන්නේ වැටේම තඩිම තඩි ගොනෙක්

පිටමන් කලත් මාව නුඹගේ ලොවෙන්
මා තනිකඩයි තාම නුඹගේ නමින්
වරදක්ද කෙරුවාම පෙම එක සිතින්
කදුලටම දියවෙන්න තව බෑ ඉතින්
ගිනි ගත්තු සිතම මත පිච්චි පිච්චි මගෙ ජීවිතේ ගෙවන නිසා
හිත රිද්ද රිද්ද තව රවටනු බෑ
ගිලිහී යන පෙමක් පතා

Gini Gaththu Mathaka wala lyrics, Gini Gaththu Mathaka rap song, chubby beats

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply