Gritty indie-fusion critique of social and political decay.
Song Lyrics
වටින පබලු
දියමන්ති වැනි නොපලු
සිරිලක සැරසිල බැබලු
සැර දරාගන්න බැරි අපිලු
බැරි අපිලු
විදපු ගලෙන් මං ආවා
නොදැන දුවපු මගෙ ඉත්තෑවා
රසට හදපු කරිය බාලා නරිය නාවා
කොළඹ අටට වික්කා මං ආවා
වික්කා මං ආවා වික්කා මං ආවා
වික්කා මං ආවා
කුඹුර හාලා දවසක
පදම දන්න කෙනෙක් ආවා ඒ
හොඳට සැමට බෙදල දේ
බෙදල දේ බෙදල දේ
තරුණ හිතට ජවය එයි
ජවය එයි නැගල එයි
බලපන් ඒ ඔලුව කාලා
අතට කාලා බඩට පාරා
කරට පාරෙම දොයි
සැපට දොයි
දැක්කම අපිට හිරිකිතයි
හිරිකිතයි
හිරිකිතයි
හිරිකිතයි
වටින පබලු
දියමන්ති වැනි නොපලු
සිරිලක සැරසිල බැබලු
සැර දරාගන්න බැරි අපිලු
බැරි අපිලු
මල විකාර
හිතට සාප කරල
කැමතිද එහෙම
කරලා භාර කරලා හාර පැතුවෙත්
එකම දේ නම්
වැදුන පාර හිතුන
මාර කරුමයක්නේ
මේ නම්
හැදෙන දාලා විකම මාව අදම
ඇමති බේසම්
ඕනෙම නෑ තොපෙ මට මටම
මං ගැන ඔඹලා බේගල්
උඹලා ආදම් උනත් මම
පාද බැඳන් ඇවිත් කරප කේපල්
ඇති හිටියත් බීල හොඳට බීලා
කපලා කේබල්
ඉර තුනට බීලා කතිර බීල තවම පේමන්ට්
කවුරුත්ම නෑ හිතුවට
සාරිදෙම ගොටුවක ඇදේ
ඉපදුන හැඳුන වැඩුන මැරුන ඉවර මගෙ වැඩේ
පිනට දීලා සැපට කාල ගහලා උඹේ වලේ
රිදෙන පාරක් ගානේ ආතා කියල අපි මලේ
වටින පබලු
දියමන්ති වැනි නොපලු
සිරිලක සැරසිල බැබලු
සැර දරාගන්න බැරි අපිලු
බැරි අපිලු
විදපු ගලෙන් මං ආවා
නොදැන දුවපු මගෙ ඉත්තෑවා
රසට හදපු කරිය බාලා නරිය නාවා
කොළඹ අටට වික්කා මං ආවා
වික්කා මං ආවා වික්කා මං ආවා
වික්කා මං ආවා
කුඹුර හාලා
වටින පබලු
දියමන්ති වැනි නොපලු
සිරිලක සැරසිල බැබලු
සැර දරාගන්න බැරි අපිලු
බැරි අපිලු
Song Information
Song Title: වටින පබලු (Watina Pabalu)
Artist: Yuki Navaratne ft. Mister D
Lyrics: Yuki Navaratne & Mister D
Genre: Indie Pop / Hip-Hop Fusion
Language: Sinhala
Release Year: 2020
Song Summary
“Watina Pabalu” is a sharp, satirical collaboration that utilizes folk-inspired metaphors and modern rap to address the struggles of the common man in Sri Lanka. The mood is rebellious and frustrated, contrasting the “beads and diamonds” (pabalu, diyanmanthi) of the elite with the harsh, “disgusting” reality faced by the youth. It portrays a society where resources are mismanaged, politicians make empty promises, and the average citizen is left to struggle while the powerful feast.
Song Meaning
The lyrics explore themes of exploitation, political disillusionment, and the loss of innocence. The “valuable beads” symbolize the superficial beauty or potential of the country, which the narrator claims the common people can no longer bear the weight of. Mister D’s verse brings a hard-hitting critique of systemic corruption, referencing “lies” (begal) and the disconnect between those in power and those on the ground. Imagery like “selling out in Colombo 8” and “bathing the fox” suggests a world of backhanded deals and misplaced efforts. Ultimately, the song reflects the bitterness of a generation that feels its life cycle is being wasted in a “pit” dug by others’ greed.
Frequently Asked Questions (FAQ)
Who are the artists on “Watina Pabalu”?
The song features Yuki Navaratne and the rapper Mister D, combining melodic indie pop with raw hip-hop verses.
What is the central message of the song?
The song is a social and political critique focusing on the inequality and corruption within Sri Lankan society and the frustration of the working class.
Who wrote the lyrics for this track?
The lyrics were a collaborative work between Yuki Navaratne and Mister D.
What is symbolized by “Pabalu” and “Diyanmanthi”?
They represent the superficial wealth and deceptive promises used to mask the underlying social decay and hardship.
When was the song released?
“Watina Pabalu” was released in 2020, becoming a notable track for its bold social commentary.