දුම්බර මිටියාවත | Dumbara Mitiyawatha by DJ JNK x Dilo [2020]

Sinhala song lyrics with music notes illustration

ඈ දුවගෙන එන්නේ අන්දර වැට ගාවට
සුන්දර මූන එළි කරයි ගම්මානෙම
හිත ගැස්සිලා යන්නේ පද්දලා යන තාලෙට
මට පෙනෙන මගෙම කදු යායම

ඈ දුවගෙන එන්නේ අන්දර වැට ගාවට
සුන්දර මූන එළි කරයි ගම්මානෙම
හිත ගැස්සිලා යන්නේ පද්දලා යන තාලෙට
මට පෙනෙන මගෙම කදු යායම

දුම්බර මිටියාවත පැත්තේ ඉන්න කෙල්ලෙක් ලයින්
කරගන්ඩ තමයි පුතේ පැකිලෙන්නේ මගෙ mind
සුස්තර මායම් නැත පොලොවෙ පය ගහන් දැන්
කෙල්ලෙක් ඇති දැන් මේ සුන්දර ගමේ වහන්වී බලන්
පිච්චෙන මගේ ලෝකෙ ගන්න නිවා ආවේ මං
ගින්දර වගේ පෑහේ ගන්නට ආසයි බාරේ
ඉස්සර වගේ තමයි මං තාමත් මනමාලයි බං හැබැයි
රිද්දන පාරක් ගානේ මාව යුද්දෙට බරයි මං
සිනහව පාලා ඈ දැන් එනවද මා හා කෝ දැන්
විරහව නෑ දැන් මා ලඟ ආදර බස් ඇත වාරම් මා හද
මම ගමේ බන්ට් එක ළඟ සිට යද්දි ලඟින් දැන් වෙන ගම් බට්ටෙක් කැරකෙ
ඇය පස්සේ වල් ගොන් වස්සෙක් බලන් ඉදි ඩැහැගන්න ගස් අතු අස්සෙන්
එන්නෙ දැන් පස්සෙන් කලබල වී ඇය දුවන් යන්නේ
බලන් ඉන්නෙ මමත් ඇය එන්නේ මං ගාවට අත මිටි මොලවන් යන්නේ වූ ගාවට මං
එක පිම්මට කා දත් මිටි මද ගින්නේම පාරත් මදි කරපින්නට තබා
මා අතින් වැලමිටෙන් දුන්න මං විසිවෙන්න දැන් ඉතින්
ඇය එන්නේ මදෙසට ළඟට ආ ඇගේ ලෝකෙ දැන් විරයා වෙලා මා
මැවෙන්නේ මට ළමයි හතර දෙනෙක් එක්ක පවුල් කනවා අපි හය දෙනා එක්ව සැපටා
මට දෑවැදි වැඩක් නෑ කවදාවත් දැන් හොයන්නෑ ලොකු සල්ලි හොයන්න ආදරේ
මං කණපිට හරවන්නෑ කිව්ව දේවල් මම බිවුවත් ඉවයි මට ආතල් එකේ ඉන්නෙ මම
මොකද මන්ද කලබලේ ඇහෙනවා මට කරදරේ මගේ නම කියා කථා කරයි
අම්මටසිරි අම්මගෙ කටහඬ වටකරන් ඇහේ බොලේ මේක හීනයක්ද මලකෙලියයි නේ

ඈ දුවගෙන එන්නේ අන්දර වැට ගාවට
සුන්දර මූන එළි කරයි ගම්මානෙම
හිත ගැස්සිලා යන්නේ පද්දලා යන තාලෙට
මට පෙනෙන මගෙම කදු යායම

පාවි පාවි හීන ලෝකේ ඉන්න කොල්ලෙක් මන්
ආසයි දැක ගන්න කෙල්ලෙක් ගමේ වලව්වක නම්
හරි හැඩයි වැඩ ගොඩයි ඉග බලපන්
නගෙ කොලුකම වල් තව පොඩ්ඩක් නටපන්
බල බල ඉන්නම් නුබෙ රිය සක බද
වැනි උකුලනම් පරාදයිනේ කලගෙඩි බද
හරි හැඩයි වැඩ ගොඩයි බලපන් කෝ ඇගෙ ඉග
නගෙ කොලුකම වල් උබ ළග ඉන්නකොට

සුවද විලවුන් ගලා නාල එන්නේ බාටා දාලා
ඇගෙ නැලවි නැලවි Body Kit එක දැකල පිස්සු හැදිල
මම එන්නේ මාල දාලා කෙල්ලේ නටමු පස්ස ගස්සා
අම්මේ ගෙදර ගේන ලේලි පොඩ්ඩ යයි උබටත් ගස්සා
නටමු
කෙල්ලේ
නටමු
ගස්සා
නටමු
අම්මේ ගෙදර ගේන ලේලි පොඩ්ඩ යයි උබටත් ගස්සා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply