රූකඩ | Rookada by Big Doggy x Samith Gomes [2026]

Sinhala song lyrics with music notes illustration

A sharp and introspective 2026 rap track exploring artificiality, trust, and manipulation.

Song Lyrics

ගලොපන් වෙස්
මූණූ සෙට් නැත

හැරීලා බලපන්
ගීහීන් කැඩ පත

උඹද රූකඩ
මමද රූකඩ…//

වෑල්ඩීන් වෙලා
නුල් බෝලෙක

Auto චුන් වෙලා
නටන තාලේට

උඹද රූකඩ
මමද රූකඩ…//

Verse one (Big Doggy)

මැරුණම වල දාන
ඉන්නකම් සැප දාන

ජීවීතේ රඟ මඩලක්
අපී රඟපාන

කතාව හඳපාන
ඉතීහාස ගඳ ගහන

චීන්තීගෙන් අහපන්
ඇන්ටා හදපු හීට් ගාන

wannabe celebrities
සමානයී මට බලුබෙටී

ළපටී, පළඟැටී මොලවලට
තෙරෙයීද හරී හැටී

කැඩුනට කරටී
තාම මොරනවා නාරටී

මීගමු ගැනු තොපීව
දැක්ක තැන කාරතී

අත අරීන්නම බැරී
තැනක මම හීරවෙලා

හතුරා ලඟට, මීතුරට
අමතකවෙලා

Followers ලා ගානට
Hatters ලා වැඩීවෙලා

උන්ට ඔනා දකීන්න
අපීට කෙලවෙලා

ආස්වාස දූවීල්ල
ප්‍රාස්වාස කඳුලු

මෙ කස්ඨක බාර්ස් අහලා
අහස් තලේ අදුරු

මං හර්ස් එකේ යද්දී
රහස් වර්ස් වලට හැරවු

මේ පර්ස් එකේ ඉලක්කෙට
අපී යක්ශයාට ගොදුරු

මම දැක්කා අවී ගත්තො
නැසුනා අවීයෙන්

තනී කොටීයා, පුලුවන් නම්
වරෙන් තනී තනීයෙන්

හතී යන්න කලීන්
තව වටයක් සැරසෙන්

උඹව read කලේ අවුරුදු
ගානක් කලීයෙන්

පැකීමී හතලීහ
cruise එක ලංගම

රැල්ල හුරුයී, මට
හීක්කා to අහංගම

කනත්තේ පහනෙනුත්
අපී පත්තු කලා පන්දම

සත්තයී මෙච්චර දුර ආවෙත්
ඇන්ටා උඹ හන්දම

ගලොපන් වෙස්
මූණූ සෙට් නැත

හැරීලා බලපන්
ගීහීන් කැඩ පත

උඹද රූකඩ
මමද රූකඩ…//

වෑල්ඩීන් වෙලා
නුල් බෝලෙක

Auto චුන් වෙලා
නටන තාලේට

උඹද රූකඩ
මමද රූකඩ…//

හිරි ගඩු අතර ලෝදිය
වෙලා ගලන් ආව

නිලංකාර උනා
දෑස හිතත් මරන් මාව

අරං දාපු හීන කර
පිටින් දරන් ආව

යටින් ආවේ ගෙට අරං
තෙත පිටින් ගරන් ආව

මුතු ඇටෙන් පිට දැන්
ගැහෙනවා කොල්ලෝ හීතලේ

සිහිවිකල් වෙන්න
ලඟයි ගිහිල්ලා දාපං හීටරේ

මේකයි බිහිකලේ උන්
අපිට ඒකයි සිහිකලේ

වීරයාගේ මළගමටත්
එන්නේ පරණ සීසර් නේ

කොයි පැත්තෙන්ම
බැලුවත් හැම පැත්තම බිඳුනු

උඩට ගන්න රිද්දන්න
ඕන තැනක්ම රිදුනු

පිල්ලීම හැර පිදියයුත්තන්
පමණක් පිදුනු

දැන් ගොඩ ගහපු එකිනෙක්
ගන්නවා හදන් සිදුරු

ගොඩගහලා තිබ්බත්
දෙන්නේ ටික ටික

අල්ලන් ඉන්න එන්න
වෙන්නෑ පිට පිට

අමු සීතලයි
මල් මිට මිට

අරං වරෙන් වේලාසනින්
මම ආවේ කොහොමත් ඉඳහිට

විදින්න දෙයක් නෑ
කන විදලමයි

හතුරා නොවෙනස් වෙද්දි
වෙනස් වෙන්නේ මිතුරාමයි

ඉබේ නෙවෙයි කිව්වොත්
කියන්නේ මං හිතලමයි

සමදානෙන් සැතපෙද්දිත්
නොවෙනස් මිතුරා

නම් මං විතරමයි
කොහොමත් අඟට

සහලෝලා උණ

කවදාවත් ගෙවී යන්නේ නෑ
මේ බහතෝරන ගුණ

මේ අවසාන දවස්
ගෙවෙන්නේ සැනසුම

නිදාගත්තොත් නිදිමයි
ඇස් අරිනෑ මළකුණ

ගලොපන් වෙස්
මූණූ සෙට් නැත

හැරීලා බලපන්
ගීහීන් කැඩ පත

උඹද රූකඩ
මමද රූකඩ…//

වෑල්ඩීන් වෙලා
නුල් බෝලෙක

Auto චුන් වෙලා
නටන තාලේට

උඹද රූකඩ
මමද රූකඩ…//

Song Information

Song Title: Rookada
Artist: Big Doggy x Samith Gomes
Lyrics: Big Doggy x Samith Gomes
Genre: Underground Rap / Hip-Hop
Language: Sinhala
Release Year: 2026


Combined Analysis Block (Summary, Meaning, FAQ)

Song Summary

“Rookada” (Puppets) is a powerful and hard-hitting 2026 rap track by Big Doggy and Samith Gomes. The song delivers a gritty critique of fake personas, social media superficiality, and the puppet-like control people submit to in modern society.

Song Meaning

The song dives deep into themes of authenticity, betrayal, and the illusion of fame. Through sharp lyricism, the artists question who the real “puppets” are—those who blindly follow trends, wear fake masks, or dance to strings pulled by others (“Auto chun wela natana thaleta”). It reflects on street reality, unreliable friends, fake followers, and the inner resilience required to stay true to oneself despite industry pressure and societal judgment.

Frequently Asked Questions (FAQ)

What is the core theme of “Rookada”?
The core theme revolves around artificiality, fake fronts, betrayal by close circles, and the metaphor of humans acting like mindless puppets controlled by external pressures.

How do the artists portray the message in the track?
They use vivid metaphors comparing modern social behavior and superficial validation-seeking to being wired like puppets on strings (“veldeen wela nul boleka”).

Who created the track?
“Rookada” is written, performed, and brought to life by Big Doggy and Samith Gomes.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply