ආයෙත් ගෙදරට | Ayeth Gedarata by Drill Team, Minol Witharana [2021]

Sinhala song lyrics with music notes illustration

වෙන්න ඕනේ අද හොඳ දවසක්
මිනෝල් මිනීමරුවෙක් හීන වල පීනන
ලේ වල සීතලෙන් ගී වල
වීදුරුවෙන් වීදුරුවට පිහිතුඩෙන් පිහිතුඩට
මියුරු නැති සංගීතයක් නේ

ආසි ආසි සෝරෝ ගෙනාව බලපෑමකින්
ලේ ගෑවිලා නෑ අල්ලලා නෑ මං පෑනකින්
හුස්මයට අලු නැතිවෙලා ගිනි
ගත්ත සැනකින් බූම්
සිංහල රැප් උඹලා ලං උඹලම හැන්දකින්
ඒ දවස්වල රැප් තිබුනා රැප් කරපු උන්
රැප් ගණිකාවක් විකුනන්
නොදනිම කලකිරීමක් හිතුනා
කලාවක්නේ සර් මගේ ඇඟෙත්
පොඩ්ඩක් තිබුනා
තව දවසක් ගෙවෙද්දි මං තව පිටුවක් ඉරුවා
සමාජ ජාලේ හොයලා T Rex හම්බුනා KT
නිශාන්ගේ අර නම්බරේ දුන්නේ ඇමතුමක්
මානසික්ට
හෙලෝ මානසික් ඇරපන් දොර
මන් ගේට්ටුව ගාව
මිනෝල් උඹ ආයෙත්
මොන හු* උඹට තාම සික්ද
ෆාමසියේ දොස්තර TRex මානසික්
හම්බෙලා ඊ හුම්
කලු මල්ලි දැක්කා මන් උන් ඇන්ද චිත්‍ර
හිතින් ගිනි ගෙදර අලු වලින් හදලා පින්සල්
Drill Team හිල් කෙරුවා ඔලු
ඒත් පව්ම පින් බන්

ආයෙත් ගෙදරට වී
පණ තියන පෑනෙන් මරන්නේ මම වෙස්නාහිර
ලාමක සිංහල හිස්
උඹේ බොළඳ වදන් ගලවයි මගේ එක වාක්‍යය

ආයෙත් ගෙදරට වී
පණ තියන පෑනෙන් මරන්නේ මම වෙස්නාහිර
ලාමක සිංහල හිස්
උඹේ බොළඳ වදන් ගලවයි මගේ එක වාක්‍යය

අනූ දෙකේ ඉපදිලා තාමත් අහනවා බැනුම්
වැරදි තැනට ආවත් මතක නෑ
මට පස්මහ බැලුම්
කව්ලුවෙන් කව්ලුවට පෙරනිමිති සහ නැටුම්
දකිනවා උන් සාතන් මගෙන් මිනෝල්
රැප්වල මැරුවා එවුන්
හාශිනීද තියොරොම් ලද නිදිවරම්
බිඳිසිඳ බිඳ සිතුවිලි ටික ටික බිලි අරං
පිණි බිඳු ඇගේ දැනි පිණි බිඳ නිම නිම
කිව්වට තේරෙයිද මේවා උඹලට බං ටික ටික
අමතක උනා කතාව මන් ලියන් යද්දි හිත හිත
ඇයි මිනෝල් ආයෙත් වෙස්නාහිර
උං පට්ට හැබැයි මං ඩිස්කලේ දැන්
ඉන්නේ ඉරාජ් මිස් ගාවනේ හි හී….
හිස් ටින් පු# කිස් කලේ උඹ නිස්කාරනේ
උඹලගේ පාන් පෙති වලටත් ඕන ජෑම්
කිස් මාමාගෙන්
නම මිනෝල්
Drill Team තනි කලු වෙස්නාහිරෙන්
ගැලවිලා ගියේ බලාගෙන උඩු ගං යන
හිස් භාජනේ
ආයෙත් දවසක එන ඉර නැගවිත්
කඳු යායකින් පායන තරු දහසක් මැද්දෙන්
බැසයමි වෙස්නාහිරෙන්

ආයෙත් ගෙදරට වී
පණ තියන පෑනෙන් මරන්නේ මම වෙස්නාහිර
ලාමක සිංහල හිස්
උඹේ බොළඳ වදන් ගලවයි මගේ එක වාක්‍යය

ආයෙත් ගෙදරට වී
පණ තියන පෑනෙන් මරන්නේ මම වෙස්නාහිර
ලාමක සිංහල හිස්
උඹේ බොළඳ වදන් ගලවයි මගේ එක වාක්‍යය

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply