ඒ දෑස | E Dasa by Dasun Madushan ft. Smokio [2021]

ඒ දෑසම සිහිවෙලා
දෙවගනදෝ හීන ගේන
ඈ පිනිස අල්තාරයේ
වැතිරී හිදී මා

පෙම් සයුරේ කිමිදෙනා
කිදුරිය මෙන් ඈව පේනා
අගනක් ද රන්ද්වාරයෙන්
ඇවිදින් හිදී රෑ

රාත්‍රී මන්දාරමේ
රාගී හැගුම් දැල් වුනේ
මත් වී මා ආදරේ
ඈත් දෑසේ යයි සයනේ

රාත්‍රී මන්දාරමේ
රාගී හැගුම් දැල් වුනේ
මත් වී මා ආදරේ
ඈත් දෑසේ යයි සයනේ

smokio
කාමිනී මං නලෝලා දේහිනී
කල නොහැකි උපමා
කිසි දේකිනි
මේ දිනී නෙත් දිලිසේ මිනී
ඒ නුරා දෑසින් පිටවෙයි ගිනි

මිනිදු සිහිසුන් කරයි
සරාගි නෙත් කැලුම්
පෙම මගෙන් ඈත
අතැගෙන් ඈතත් ගැරූ
ඉතිරි කලා කතාවක් මට ඉරි තැලූ

ප්‍රතිමාවක් ගතින අතින් නෙලූ
බාදුරාවක් ව බබරුන් තෙලූ
මා නොවෙයි තවත් අගනක් සෙවූ
හිස්සරක් වී ඈ දෙස පෙවූ

රාත්‍රී මන්දාරමේ
රාගී හැගුම් දැල් වුනේ
මත් වී මා ආදරේ
ඈත් දෑසේ යයි සයනේ

රාත්‍රී මන්දාරමේ
රාගී හැගුම් දැල් වුනේ
මත් වී මා ආදරේ
ඈත් දෑසේ යයි සයනේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *