Yohani

2021 LPL ගීතය | 2021 LPL Song by B&S, Yohani, Sajitha & Umaria

ක්‍රිකට් ලොව කලබාපිටිය යලි සරසාඑක්ව ජයගමුලොවම ජයගමුසිංහ නද පතුරා ක්‍රිකට් තරු දිලෙනාඅපේ කම රකිනාතරඟ බිම හිඳලොවම කලඹනසිංහ නද පතුරා එක්ව ජයගමුරොක් වී ජයගමුසටන ජයගමුරටම ජයගමුලොවේ සිව්දිගජය ගී හඬ නංවා එක්ව…

අපේ කොල්ලෝ | Ape Kollo by Bathiya & Santhush ft. Yohani & etc

මුලු පිටියම දෙවනත් කරජයගමු නොසැලීමපසු නොබසින අදිටන ගෙනහැප්පෙමු පෙර සේම ධජය ලෙලවන සිංහයෝහදවතේ අපේ වීරයෝධජය ලෙලවන සිංහයෝහදවතේ අපේ වීරයෝ අපේ කොල්ලෝඅපේ කොල්ලෝඅපේ කොල්ලෝඅපේ කොල්ලෝ වැට කඩුලු බ්ද කඩුලු ගමුසිත සවිය…

ඉතින් ආදරේ | Ithin Adare by Yohani [2021]

ඉතින් ආදරේ පතාලතැවුනේ ඔබේ නමින්සිතින් වේදනා දිදී මියැදුනේ එදත් මාරුතේ වගේ සැලවුනේඔබේ වදන් යලිත් සාගරේ පවා හඩවමින් වසන්තය මංසොයා ඇවිදින්බලා ඉන්නම් නුඹේ අසලින්අනන්තය දැන් අහින්සක මංහඩා වැටෙමින් දරා ඉන්නම් කලුවර…

ඇවිදන් යනවා | Awidan Yanawa by Yohani ft. Funky Dirt [2021]

ඇවිදන් ඇවිදන් යනවා මමඇවිදන් යනවා මතකෙන් ඈතටහංගන් හංගන් යනවා මගේකදුලැලි නුබහට නොපෙනන දුරකට හලන්නෑ උහුලන් ඉන්නම්.. නෙතු අග කදුලේනුබේ මතකේන් මාවම මැකිලා යනකම්මා සිපගත් නුබේ දෙතොලේමගේ නම නොතියෙන දවසක් එනකම්…

Yohani Mashup by Yohani [2021]

සත්තයි ඔයා ලස්සනම මතකයක්මේ වේදනා අදරේ තිලිනයක්දවසක හමුවෙලා මගදීඇස් වලින් ඔයාවිමසුවොත් ආදරේමතුබවේ සත්තකින් ඔබට ලියලා දෙමි ප්‍රියේ නිදි නේනා හීන ගේනාමට ඕනා දෑස පේනාසද පායා පයා රෑ සිත ඇහැරලාකවුරුත් දන්නේ…

රැව්වත් දෑසින් | Rawwath Dasin by Yohani [2020]

රැව්වත් දෑසින් එක හෙලින්දැනුනා නුඹේ ආදර වදන්මට සිහිවේඔබේ ගුණ කඳ මං ගයමි දැන්මගේ ආලෝකය නුඹ සෑම කල්ඔබ වන්දේ තේරෙන් නෑ මේක පටන් ගන්න තැනමට මගේම හීනෙක තනිවෙන්නටවරම් නෑ මේක ඇදන්…