රළු නෙතු | Ralu Nethu by Iman Fernando ft. DILU Beats
මතකෙක පැටලෙනු පෙර හාද කම්ඔය රතු තොල් මගෙ වෙනවානම්ඔබ ළඟ නැලවුනු පෙම ඈත නම්තව ළං වෙන්නට හිතුවා මං තෙත වැහි බිඳු හිත හදලා ගියත්ඔය රළු නෙතු හරි අවදානම්හමුවුනු තැන ඔය…
The biggest collection of Sinhala song lyrics.
මතකෙක පැටලෙනු පෙර හාද කම්ඔය රතු තොල් මගෙ වෙනවානම්ඔබ ළඟ නැලවුනු පෙම ඈත නම්තව ළං වෙන්නට හිතුවා මං තෙත වැහි බිඳු හිත හදලා ගියත්ඔය රළු නෙතු හරි අවදානම්හමුවුනු තැන ඔය…
ශෘංගාරෙ මට කියනාගං දෑලෙ පා වෙනවාපෙම් හීන අතරේ – අපි දෙන්නා පාවෙමු අන්දරේ අපෙ අන්දරේ මමහන්සියේ රණ හංසියේඅන්දරේ අපෙ කතන්දරේ අදකියන්නද මගෙ හංසියේ පියාඹන්න අහසේ පියාපත්ද ඕනේතුරුල් වෙන්න මාගේ ලඳේ…
ඔබ හමුවන තුරු මා උන්නාඔබ එන මඟ මං බලා උන්නා // ආකහේ නිල් තාරුකාරෑ ඔහේ දිලුනාසඳ නුබේ අද නැති නිසාමං පාළුවේ උන්නාආදරෙන් ළංවීහාදුවෙන් මත් වීමා සිතේ හැංගීමතකේ පුරා දිව්වා ජීවිතේ…
කොළඹට ඇවිත් දින ගනන් ගෙවිලාඅතමිට දැන් සරුසාර වෙලාඑන්න එන්නම හැඩ වැඩි වෙනවෝනගරේ කෙල්ලෝ මට වහ වැටිලෝ තවත් ගෑනු එපෝමට ඉන්නවා බිසෝ //උන්දෑ සතුටෙන් තියන්නයි මං මෙහෙ ආවේඋන්දෑ මං එනකං මග…
ආදරේ හීන ගේනාමවා රූප චායාදෑස මානෙ ඇවිදින් ඉන්නහීන ඇහැරවා ඔයා දෑසින් වෙන්වීලාකොහෙ යන්නද මන් මිදිලානිදි නේනා රැයම ගෙවෙනානුඹේ ඇස් පියන් යට සදා අම්බරේ ඈත පාවෙලායන්න දේන්නෑ මගෙන් මිදිලාවෙනස් නොවෙනාහිතක් තිබුනාආදරේට…
කාසි නොමැති අත් වල හැමදාම බැඳුනෙ පාසිලොක්කො කවදත් හාන්සි පොඩි උන්ට නෑනෙ වාසිෂෝට ළඟදි ගෝරි කොට ගවුමට නැති නීතිකිරලා මැනලා ගන්න බරට තම්බපණ්ණි භීති එන්න යන්න අපිත් එක්ක චාරිකාවක්දෙන්න යන්නෙ…
රැල්ලෙන් රැල්ලේ පාවෙන රැල්ලේවැල්ලේ ඉදගෙන මා නුඹව සිඹිනවානින්දේ වින්දේ පැද්දෙයි හීනේගැඹුරේ රෑ අහසේ නුඹව පේනවා // ඔය අතගාවින් අතක් තියා හිතගාවින් හිතක් තියාරෑ අහසට සදක් වැඩක් නෑ මේ මහදියඹට රහස්…
මේ සීත සෘතුවේ උන්මාද ගී ඇසේ //හැන්ගෙන්න මේ කෝඩයේහා… වලා යහනේ උණුහුමේවස්සානේ කැන්දා ආවදෝ රෝමියෝ මේ ගී අසන්නොදොඩාම මා හා ගයන් // වෙරෝනා නිල් විලේකිමිදෙන්න යන් ප්‍රියේවෙරෝනා නිල් විලේකිමිදෙන්න යන්…