අලුත් දවසක් | Aluth Dawasak by Tikx Kooda [2022]

Sinhala song lyrics with music notes illustration

අද අලුත් දවසක්
ගෙවී ගිහින් හවසක්
හිතේ තිබ්බ දේවල් නං
තවමත් ලොකු රහසක්
හිතත් එක්ක වාදයක්
ජීවිතේම සාදයක්
ඇහෙන දිව්‍ය නාදයක්
මගේ හිතේ නෑ බේදයක්

හිතින් වින්ද දේවල්
තමා ලස්සනම මතක
අද්දැකීම් කවදවත් ලියන්න බෑ පොතක
තරු ගනින රෑක
හිතින් දුවන්නේ ඈත
මා

මේ රෑ මගේ
හිතෙයි තවත් හීනයක් වගේ
මේ රෑ මගේ //

අද අලුත් දවසක්…

හිතින් වින්ද දේවල්…

written by Tikx Kooda

sinhala songs,sinhala new song,2022 sinhala songs,sinhala 2022 new songs,new sinhala rap,hit sinhala songs 2022,2022 sinhala rap,#sinhalarap,2022 sinhala nonstop,sinhala songs collection,sinhala songs 2022 nonstop,sinhala mashup 2022,2023 sinhala new raps,2023 hit sinhala song collection,hit 2022 new songs,2022new song,hit songs sinhala,new songs sinhala 2022,new songs,#kinglotuss,#slrap,#magampura,2022 new song collection,aluth sindu 2022

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply