රූ රාගෙන් | Ruu Ragen by Costa x Tikx Kooda [2024]

Sinhala song lyrics with music notes illustration

සිත මගේ යාවී දැන් මුලාවී
ඔබේ රූ රාගින් මයේ සිත වන්චාවී
මේ ගී රාවේ හදේ සැමදා හී
මේ ගී රාවේ නුඹේ සිත සොරාවී…//

මාව තේරුම් ගත්තේ මන් වගේ තව කැරියන්
කවුරු වෙතත් මම පන්තියේ 10 වෙනියා
ඔබේ රුව දැක්ක කාලේ මගේ සිත තුල
ඇති වෙච්ච FEELING එක වගේ හතු කාපු නරියා
හිටියේ මම කාලෙන් මත් වෙලා බාගෙට CUT වෙලා රෑ වෙලා ගෙදර ඇවිල්ල
PHONE එකේ වැලක් මගේ මාට්ටු වෙලා අම්මා දැම්ම PART එකක් වගේ මම අමු කැවිලා

වැදිලා මම පස්සෙන් ගියේ නැනේ ආයේ කෙල්ලෝ වටේ
හොරෙන් වන්ඩි ඇතුලේ අපේ DATE දරුවෝ උඹේ කටේ
මුනට පඩ දාල යනවා ඉන්නවා වගේ කෙල්ලෝ වටේ
එත් ඉන්නේ හිත් තැවුලෙන් තනිකම මගේ හිතේ

එත් මම CHATER වෙන්නේ නෑ
මගේ පාට මාරු වෙන්නේ නෑ
ඉන්නේ මම කොට්ටෙ දැන් බදාගෙන
දීපු දෙයක් කාගෙන
නුඹ ගැන සිතමින් රෑ

සිත මගේ යාවී දැන් මුලාවී…

ගාලා තොලේ මම KIT KAT
ආදරේ තියන් උනේ CLICK CLACK
මේ heart එකේ beat දැං
බං going high speed දැං
Brh look at her knees දැං
Like cheese ඒත් red දැං

හීනෙන් මන් දැක්ක ඒ ලස්සන ANGEL
කියල දැම්ම දැලක් මේ මට බේගල්
ඔබේ රු රාගෙන් දැන් වෙළෙමු කාමෙන් මෙ මෙ ආයේ ආයේ මෙ මෙ ආයේ ආයේ

රු රාගෙන් තව නෑ තව නෑ අපි හීනෙකින් මිදිලා
එන්නේ නෑ එන්නේ නෑ වෙන ලෝකෙකට ඇවිල්ල යය්
මන්දාකිනි පීරන් යනවා දැන් හිත නෑ මගේ ළඟ පාත
මේ රෑ ආයේ දුර ඈතට

සිත මගේ යාවී දැන් මුලාවී…//

written by Costa Maarley, Tikx Kooda

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply