A soulful and emotional classic Sinhala ballad by legendary artist Rookantha Gunathilaka exploring love, separation, and fond memories.
Song Lyrics
ඔබ ළඟ නැති මේ සසරේ
තනිකම දැනුණා අඳුරේ
පැතුවා.. ඔබේ සිසිල උණුසුම් කතරේ
ඔබ මා ළඟ නැති අතරේ
රන් දේදුනු පෑයු දා
ඔබ හා මා එක්වු දා
මතකයි ඔබේ.. සුදු අත ගෙන පියමැන්නා
පොද වැස්සක අපි දෙන්නා
විලඳ පොරි ඉහලා
අපට සුබ පැතුවා
අසිරි හඬ දීලා
මංගලම් කීවා
සුවඳින් පිරී… හසරැල් ඔබේ
මගෙ මුවගට ළං වුවා
ඔය රුව මගෙ
නෙතු දුටුවා
සඳ කිරණ වැදිලා
මල් සුවඳ දැනිලා
පිනි දහඩිය වැටිලා
ඔබෙ මුහුණ තෙමිලා
ඔබ හා මෙමා..
දෙදෙනෙක් කියා
සිතුවා ඉවරයි සිතුණා
රැය පහන් කළා දෙදෙනා
ඔබ ළඟ නැති මේ සසරේ
තනිකම දැනුණා අඳුරේ
පැතුවා.. ඔබේ සිසිල උණුසුම් කතරේ
ඔබ මා ළඟ නැති අතරේ
රන් දේදුනු පෑයු දා
ඔබ හා මා එක්වු දා
මතකයි ඔබේ..
සුදු අත ගෙන පියමැන්නා
පොද වැස්සක
අපි දෙන්නා
Song Information
Song Title: Oba Langa Nathi Me Sasare (ඔබ ළඟ නැති මේ සසරේ)
Artist: Rookantha Gunathilaka
Lyrics: Rookantha Gunathilaka
Genre: Classic Sinhala Pop / Ballad
Language: Sinhala
Release Year: Classic Release
Combined Analysis Block (Summary, Meaning, FAQ)
Song Summary
“Oba Langa Nathi Me Sasare” is a timeless and deeply moving romantic ballad by legendary Sri Lankan artist Rookantha Gunathilaka. The song captures the profound sense of loneliness, yearning, and sorrow experienced when separated from a beloved partner.
Song Meaning
The song explores the painful emptiness of navigating life’s journey (“me sasare”) without the presence of a loved one, while seeking comfort in golden memories of the past (“oba langa nathi athare, pethuwa obe sisila unusum kathare”). Rookantha Gunathilaka’s lyrics use vivid imagery of shared rain-soaked walks, moonlight, and tender moments to contrast the warmth of former happiness with the chill of current solitude.
Frequently Asked Questions (FAQ)
What is the core theme of “Oba Langa Nathi Me Sasare”?
The core theme is deep longing, separation, and cherishing bittersweet memories of a past romance.
How does the song evoke its emotional atmosphere?
Through poetic descriptions of rain, golden rainbows, moonlight, and the emotional contrast between the warmth of shared history and lonely darkness.
Who created the track?
The song features vocals, lyrics, and music composition entirely created by legendary Sri Lankan entertainer Rookantha Gunathilaka.