මලක් වගේ | Malak Wage by Milton Mallawarachchi

Sinhala song lyrics with music notes illustration

A touching and emotional classic Sinhala ballad by legendary artist Rookantha Gunathilaka exploring heartbreak and longing.

Song Lyrics

මලක් වගේ
ඔබ ලස්සනයි ලදේ

දොලක් වගේ
හැඩකාර වූ ලදේ

සුලං වගේ
සුවදායකයි ලදේ

ගලක් වගේ
සිත ගල් වෙලා ඔබේ

ඔබ හින්දයි
මා ජීවත් වුනේ

පෙම හින්දයි
මා හෙම්බත් වුනේ

සිත කැඩිලා
කැබලි වෙලා

කසල ගොඩේ
කොන් වී ලා

මලක් වගේ
ඔබ ලස්සනයි ලදේ

දොලක් වගේ
හැඩකාර වූ ලදේ

සුලං වගේ
සුවදායකයි ලදේ

ගලක් වගේ
සිත ගල් වෙලා ඔබේ

එනතුරු මා
මග බලමින් ඉදිමි

නිරතුරු මා
දිනගනිමින් සිටිමි

හඩනු එපා
තැවෙනු එපා

රෑ බෝවී
එන්න එපා

මලක් වගේ
ඔබ ලස්සනයි ලදේ

දොලක් වගේ
හැඩකාර වූ ලදේ

සුලං වගේ
සුවදායකයි ලදේ

ගලක් වගේ
සිත ගල් වෙලා ඔබේ

හදසාගරේ පැතුමන්
පුරා සුසුමන් සලා

ඇය වෙන් වුනා
හද සාගරේ

පැතුමන් හදේ
හසරැල් මකා

සුසුමන් නගා
සිටිදැයි සිතා මතු ආදරේ

සිටිනා විලාසේ රෑ අදුරේ
දකිනා විලාසේ මත් දහනේ

කදුලැල් පිරී ලා
නෙතු කැන් ගිලී ඈ ආවේ

මතු ඈ හදේ
හසරැල් නගා

කදුලැල් මකා
සිටිදැයි සිතා මතු ඈ හදේ

ජීවිත කාලය දුක් සමුදා
පිරිලා ඉතිරී

ආදර ලෝකය
කැබලි කැඩී විසිරී

ඇය අත ගත් දින
ඇය වෙන්වූ දින තව මතකයි

හදසාගරේ පැතුමන්
පුරා සුසුමන් සලා

ඇය වෙන් වුනා
හද සාගරේ

මතු ඈ හදේ
හසරැල් නගා

කදුලැල් මකා
සිටිදැයි සිතා මතු ඈ හදේ

හදසාගරේ….

Song Information

Song Title: Malak Wage (මලක් වගේ)
Artist: Milton Mallawarachchi
Lyrics: Rookantha Gunathilaka
Music: Rookantha Gunathilaka
Genre: Classic Sinhala Pop / Sad Ballad
Language: Sinhala
Release Year: Classic Release


Combined Analysis Block (Summary, Meaning, FAQ)

Song Summary

“Malak Wage” is a poignant and deeply expressive classic Sinhala ballad. While the lyrics and musical composition were created by Rookantha Gunathilaka, the song is also famously associated with performances by the legendary Milton Mallawarachchi, capturing the profound transition from sweet romantic adoration to bitter heartbreak.

Song Meaning

The song explores the sharp contrast between how a partner was once cherished like a delicate flower or a refreshing breeze, and the painful reality of a hardened heart and a shattered relationship (“malak wage oba lassanai lade… galak wage sitha gal wela obe”). The lyrics reflect the anguish of emotional exhaustion, lingering hope, and the painful memories of parting ways after a world of love has collapsed.

Frequently Asked Questions (FAQ)

What is the core theme of “Malak Wage”?
The core theme is heartbreak, unrequited or lost love, and the enduring pain of holding onto memories after a separation.

How does the song portray the emotional shift in the relationship?
It uses striking poetic imagery—comparing the beloved to soft elements like flowers, streams, and gentle winds, only to contrast them with a heart turned as cold as stone (“galak wage sitha gal wela”).

Who created the track?
The lyrics and music composition were written and created by Rookantha Gunathilaka, and the song is famously celebrated through iconic renditions by legendary artists like Milton Mallawarachchi.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply