නුවර මචං (The Town) – Costa
ඉපදුනේ හැදුනේ වැඩුනේ නුවර මචං… සිගරට් සූස්ති කොල්ලොත් එක්ක ගැහුවේ මෙහෙනේ මචං… වැඩි අව්වත් නෑ සුලග chill නේ මචං මම මෙහෙ දැන් ඒත් මතකයි මචං… මට මේවා මට මතකයි මචං…
The biggest collection of Sinhala song lyrics.
ඉපදුනේ හැදුනේ වැඩුනේ නුවර මචං… සිගරට් සූස්ති කොල්ලොත් එක්ක ගැහුවේ මෙහෙනේ මචං… වැඩි අව්වත් නෑ සුලග chill නේ මචං මම මෙහෙ දැන් ඒත් මතකයි මචං… මට මේවා මට මතකයි මචං…
තව දවසක්හමු වීඉමු මේ භවේඑක සැරයක් දුටුවත්ඇති දෑස් ඔබේඔබ වෙනුවෙන්හැඬුව තරම්කියන්න හීං සැරේතව දවසක්හමු වීඉමු මේ භවේ මදපවනේමුසු කෙරුවේයළි නොඑනාමතක අපේනිදි පැදුරේගෙවන පැයේසිහි කෙරුවාසුවඳ ඔබේ ජිවිතේ පාළුයි මගේ තව දවසක්හමු…
සන්සාරයේ මාහමුවී තියේ… දෝදෑසේ හිනාවේමා මත් වුනා දෝ මේ හුදකලාවේසී…තල සැදෑවේඔබ හමුවුනේ මාගංතීරයේ නේ මේ මල් තුරුල්ලේඔබ මල් කිරිල්ලියේමගේ…සිනා..වේඅද රෑ වුනාවේහෙට එළිවුනාවේමිහිරේ…යලි හමුවේ දෝ මල් පවාගැස්සිලාලං වී බලාවී අප සොයාඅද…
සදවතියේඔබ මගේම යයි කියා..ලාමං අහස බලා උන්නාඅහස බලා උන්නා ඇසිපිය හෙලනාඒ සුලු මොහොතේ පවා…මාවළාකුලට ඔබ මුවා වෙලාඇයි මගේ සදවතියේ සදවතියේඔබ මගේම යයි කියා..ලාමං අහස බලා උන්නාඅහස බලා උන්නාඇසිපිය හෙලනාඒ සුලු…
සදා කාලේ මාහදේ වීනාමවා පෑ සිනාමගේ හීනේ මාසොයා ආවාපැතූ සේ එදා කොයිද ඔබ මාලොවේ කිසිදාඅසා නෑ මාහදේ ඇදුනාහිතේ රැදුනාඔබේ රුව මාවාලා මගේ ගීතේ මාඑදා කීවාහදේ පෑරෙනාඔබේ දෑ සේ ගී පොතේ…
මුවගේ හස කැන් දිලුනේනෙතගේ කදුලැල් නිවුනේහදෙහී පැතුමන් පිපුනේසැනසූ වදනින් දෙඩුවේ දසුනින් නොමැකී රැදුනේරිදෙනා සිතමයි හැදුනේනොබිදී සසරේ බැදුනේඇසුරේ ඔබමයි පැතුවේඑකසේ දෙහදක් පිදුනේ ආදරෙන් මා වෙලාසොදුරු සිත්තම්… යොදාසිහිනයක මා… තබාඇරයුම්…කලා විකසිතව ලං…වෙලාසුවදකට…
හෙට නාඩගමේ මංරජාට අදිනවා…අජාසත්ත නාමෙන්…මුළු ගමේම අගනුන්මට වහ වැටෙනවා…බලාපල්ලා බොරුනං… හෙට නාඩගමේ මංරජාට අදිනවා…අජාසත්ත නාමෙන්…මුළු ගමේම අගනුන්මට හිත වැටෙනවා…බලාපල්ලා බොරුනං… දමා කඩුක්කන්ඔටුනු නලල් පටිකඩුව කරකවාසබයට එන හැටිදමා කඩුක්කන්ඔටුනු නලල් පටිකඩුව…
කුවේණියේ මාකුවේණියේ මමතම්මැන්නා එනවාරූබරියේ මාරූබරියේ මමආලේ සොයා එනවා සලුව අරන් ගෙටපලයං කුමරියනැවක නැගී මරුඑනවා කුමරිය කුවේණියේ මා… ව්යූ සලුව නොමහැරයන් කුවේණියේලාට රටින් දොස් පැවරෙයි කුවේණියේකිලිටි දෙපා මඩතවරයි කුවේණියේවැස්ස වැටී තෙත…
Bold indie-fusion track advocating for counter-culture and liberation. Song Lyrics කිව්වා හිත එක වෙනසක්මැව්වා සදවල් දහසක්ඇවිදින රතු පලසක්නවතින්න බැරි මනසක් හෙව්වා හිත එක වෙනසක්මැව්වා සදවල් දහසක්ඇවිදින රතු පලසක්නවතින්න බැරි මනසක්…
ලොකු සීන් නැති මගේ මිතුරු සේනාංක වෙන්න ජෙනරාල් ආසයි මතුදාක බඩ වැඩි හින්දාම ජිම් හැමදාම තඩි මට හිනාවෙන අඩු කුලේ පර හැත්ත… පර හැත්ත… අඩු කුලේ පර හැත්ත… පර හැත්ත……