පෙරවදනක් / Perawadanak – SANUKA

පෙරවදනක් වී… මගේ කතාවට පටුන ලියන්නට…හීන එවා… පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට හිස් පිටුවක් ඉඩ තබා ගියා… අරුත බිදී… ගිය අන්දරයක රස කිමැයි කියා… නොදැනෙන හින්දා… තවත් තියෙනවා…. හිතේ… පොතේ… ඉඩ…

සුපෙම් වී | Supem Wee by Upeka Nirmani

සුපෙම් වීසිටිනාසද කතාව මා පතනාහැගුම් වීපෙමිනාඔබ නිසාම මා නිවෙනා පෙම වෑහීලානැහැවීලාසිත මාගේ සුව විදිනාපෙම වෑ…හිලානැහැවීලාසිත මාගේ සුව විදිනා සීතේ රහසින් ලං වීලාමා හා දෑසින් යා වීලාආශා දහසින් මත් වීලාමාගේ දෑතින්…

නිදි නේනා | Nidi Nena by Kalpana Kavindi

නිදි නේනාහීන ගේනාමට ඕනාදෑස පේනාසද පායා පායා රෑසිත අහැරලාකවුරුත් දන්නේ නෑ මා ආශාමා හද හැගුමන් වරුශාවේ නැහැවීලා මගේ සොදුරු හැගුම සගවා සගවාසිහින මවනවාඔබ ගැනම නිතර සිතලා සිතලාදෙනෙත දිලෙනවාමගේ එකම පැතුමපාරා…

දෙස් | Dhess by Ravi Jay x Samith Gomes ft. Gimantha

අමූලික ශ්‍රද්ධාව මුලපිටින් පිලිගනින් මුලින් එ බණ කියන වැද්දාව ගැස්ම නවතින්න කලින් යන්න පෙර මත කරින් සින්න වෙන්න යන ගී යේ පණ ගන්න පිරිත් පැනින් ජන්ම පත්‍ර යෝගි රාශි කලානුරූපිත…

මැරුණු හිතේ | Marunu Hithe by Anushka Udana

Deeply emotional indie-ballad capturing the cold finality of heartbreak and moving on. Song Lyrics සීරුනු හදවත පෙලාආඩම්බර කම් එපාරෑ අදුරේ මා දවාආගන්තුක කම් එපා යලි සිහිවේවි රිදවුම් දිදී රෑ පුරාරෑ…

Mayam Kalawe / මායම් කලාවේ – Nadeemal Perera

හිරිමල් මුවින් පානා සිනා… කදුලැල් මකාලන්න මා හද නිවා… තරුවැල් පවා… සරදම් කලා… හද පොපියනා… මේ ආදරේ… ඔබ මට දුන්න… යලි උදුරන්නේ ඇයි ප්‍රේමියේ… මා ජීවිතේ… ඔබ පණ දුන්න අද…

ඩොප්පි නකින් | Doppi Nakin by Funky Dirt [2017]

මාගේ කෙල්ල……(මල්ලී…මල්ලී… පිස්සෙක් වගේ පිස්සෙක් වගෙ අඩන්න හදන්න එපා මෙතන) Start එක ඩකඩ බඩං(අවුරුද්දට එකයි කිව්වේ..ඔන්න අපි ආවා ආයේ..මගේ කෙල්ල.. ඇගෙ කඩ්ඩ polishහයියෝ ඇගේ තාත්තා policeහම්මෝ ඇගෙ අම්මා Aliceමරු වෙයන්…

Pem Paata Wela / පෙම් පාට වෙලා – Chillie

පෙම් පාට වෙලා… සිත් යාය පුරා… රතු මල් ගවුමෙන් සිරියාව වෑහුණා… රෑ සිහින නෙලා… පෙම් පැතුම් මවා… බලා උන්නු කාලේ දැන් උදා වෙලා… වෙල් යායෙ හමනා කිරි කෝඩු සිනහා… ආදරේ…

දෙනුවන් Denuwan by Peshala Manoj ft. Meena Prasadini & Iraj [2011]

රහසින්… සැදි පෙම් සිතිවිලී…ළමැදේ ඔබේ…අතුරන්නෙමී… යුග ගී රැදි සුලගක් ලෙසින්..සවනේ ඔබේ රැව් දෙන්නේමී… දෙනුවන් පුරා..ඔබ විදගන්නෙමී….හදවතින්ම මා..පිළිගත් ළබැදී…සිහිනෙන් පවා..ඔබ අමතන්නෙමී…ජීවිතේදී මා..පැතු සුපෙම්වතී…. ( ඔයා..ඔයා කැමතිද හැමදාමත් මගේ වෙලා ඉන්න…) රහසින්……