in Rusiru Rupasinghe, Uncategorized

සුහදිනියේ සගවන් (Cover) | Suhadiniye Sangawan (Cover) by Rusiru Rupasinghe [2017]

සුහදිනියේ සගවන්
සෘජු බැල්මේ ඇරැයුම්
දෙවියන් දිවැසින් කල
ප්‍රතිමා වී දිලෙනා…

සදවතියේ නුඹ නම්
සැනකෙලියයි මගෙ නම්
කවියන්ගේ දෑසේ රස සේ මා පනිනා

හීනෙන් රෑ ලංවූ
සුවදක් සේ ලග වූ
සංවරියේ රන් සිත කෝ
මා පිනනා…

සුහදිනියේ සගවන්
සෘජු බැල්මේ ඇරැයුම්
දෙවියන් දිවැසින් කල
ප්‍රතිමා වී දිලෙනා…

වාත්තු කර ඇති දේහ කලාවට
හේත්තු වෙන්නද හෙවනැල්ලෙන්
කාන්ති විහිදෙන නයන ඉනාවට
සාන්තුවර හිත හී දැල්වෙයි

හොර රහසේ…
හොර හිත පතනා ඒ පැතුමේ
දග මෙනවිය ඔබ මා
වල්මත් කල අරුමැසියයි මෙලොවේ

සුහදිනියේ සගවන්
සෘජු බැල්මේ ඇරැයුම්
දෙවියන් දිවැසින් කල
ප්‍රතිමා වී දිලෙනා…

Download the song

banner

Leave a Reply