ප්‍රියාවී | Priyawee by Piyath Rajapakse

Sinhala song lyrics with music notes illustration

පාට කූරක
පාට බොදවෙලා
පිටු පුරා
ලස්සන රුවක්
මැවීලා

හැගුම් පිරෙනා
මුලු රැයක් පුරා
ලංව දිදුලන
දෑස් යුග බැදීලා

ඔබ ලගින් හිදිනා
විටදී මා
ඔබ දුන්නු උණුහුම්
සිහිනයක් වී ලා

ඔබ තෙමු දෙකොපුල් වියැලීලා
ඔබ නැගූ හසරැල්
මතකයක් වීලා

ප්‍රියාවී
ඔබ සිහිනයෙන් ලංවී
සිප ගන්න සැරසෙද්දී
ඔබ යලිත් සැගවේවී

ප්‍රියාවී
ඔබ සිහිනයෙන් ලංවී
අත ගන්න සැරසෙද්දී
ඔබ යලිත් සැගවේවී

සැබෑ නොමවෙන සිහිනයක් නිසා
සිතක් නලවන
සැනසුමක් නොදීලා
පැතුම් බිදලන මතකයක් නිසා
සිහින අතරෙම
ඔබේ රුව මැකීලා

ඔබ ලගින් හිදිනා
විටදී මා
ඔබ දුන්නු උණුහුම්
සිහිනයක් වී ලා

ඔබ තෙමු දෙකොපුල් වියැලීලා
ඔබ නැගූ හසරැල්
මතකයක් වීලා

ප්‍රියාවී
ඔබ සිහිනයෙන් ලංවී
සිප ගන්න සැරසෙද්දී
ඔබ යලිත් සැගවේවී

ප්‍රියාවී
ඔබ සිහිනයෙන් ලංවී
අත ගන්න සැරසෙද්දී
ඔබ යලිත් සැගවේවී

පාට කූරක
පාට බොදවෙලා
පිටු පුරා
ලස්සන රුවක්
මැවීලා

ප්‍රියාවී
ඔබ සිහිනයෙන් ලංවී
අත ගන්න සැරසෙද්දී
ඔබ යලිත් සැගවේවී

ප්‍රියාවී
ඔබ සිහිනයෙන් ලංවී
අත ගන්න සැරසෙද්දී
ඔබ යලිත් සැගවේවී

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply