May 2019

හුරුපුරුදු හීනේ | Hurupurudu Heene by Isuru Withanage [2017]

දගකාර ඔය දෑස සගවා හොරෙන් හුරුපුරුදු හීනේ මගේ… පිණි වැටුනු රතු රෝස අහුරක් අරන් සිපගත්තා වාගේ දැනේ… තුන් යම පුරා තුරුලට වෙලා හැගුමන් ගලා දෝරේ ගියා… නොනිදාම මුළු රෑම සිහිනේ…