අවතැන් හදේ / Awathan Hade – Harsha Withanage [2019]

අනෝරා හැඬුම් දී නුවන් සේදී මෙසේ ඇයිද කියන්න ඔබෙන් මා අහන්නේ දුකක් වේ නම් හදේ නිදුක දැනෙන්න නැවතුම් නොවෙනා රිදුමන් හදේ කොනට පා කරමු අප වෙන් නොවෙනා මොහොතේ පමණක් රැඳී…

හිනැහෙන්නෙ මං / Hinahenne Mung – Ranidu

හිනැහෙන්නෙ මං මේ විල් තීරයේ පියමැන්නේ… ඔබ එක්ක.. මං මෙ ගංගාවේ පැන යන්නේ ඔබ හින්දා.. මං මේ සංසාරෙ සැනසෙන්නෙ අතගන්න… රැකගන්න… මට ඉන්න නිල් නයනියේ… කිසිදා අදුරේ හඩවන්නේ නෑ… හඩවන්නේ…

බත් කූරෝ / Bath Kuroo – Dasun Madushan [2017]

බත් කූරෝ… බත් ටික කෑවෝ… අංකූරෝ… අගේ ඉදන් කන කෑ මිතුරෝ… ලංවී උන්නෝ වල පෙන්නා… උන් ටික පසු නොබලා ගෙදර ගියාදෝ… නා ගන්න හොදම තැන කියා… ලෝදියම පෙන්නුවේ පුතා… පාගන්න…

ආදරේ පවසලා | Adare Pawasala by Dasun Madushan [2018]

ආදරේ පවසලා…ආදරේ නමින් දිවුරලා…නොකීයම නොකීයමයන්න ගියා… ආදරෙන් කී කතා…අද ගොලු වෙලාඅද ගොලු වෙලා…නොකීයම නොකීයමයන්න ගියා… යන්න ගියා…යන්න ගියා… නෑ හිනා වින්දකාලයක් හිතටඈ නමින් මියැදුනා… ඈ ගෙනා හීනසීත සෘතුවකමීදුමෙන් පැටලුනා… තෙලි…

ප්‍රියාවී | Priyawee by Piyath Rajapakse

පාට කූරකපාට බොදවෙලාපිටු පුරාලස්සන රුවක්මැවීලා හැගුම් පිරෙනාමුලු රැයක් පුරාලංව දිදුලනදෑස් යුග බැදීලා ඔබ ලගින් හිදිනාවිටදී මාඔබ දුන්නු උණුහුම්සිහිනයක් වී ලා ඔබ තෙමු දෙකොපුල් වියැලීලාඔබ නැගූ හසරැල්මතකයක් වීලා ප්‍රියාවීඔබ සිහිනයෙන් ලංවීසිප…

ඇයි මම ආදරේ | Ai Mama Adare by Piyath Rajapakse

යන්නෙමීපියඹලානිල්වන් අහස පුරා සොයනෙමීමගෙ දින පොතේසිටි ඒ කුමාරිකා ඈ ගායනාඒ ගායනාමුව තුරුල ඇති ඒ සුන්දර සිනහාඇය වෙසෙනා පෙදෙස කියයි සුලගින් ඇය එවනා පෙම් හසුන්හිරි පොද වැස්සෙන් එන පෙම් උණුසුම්තරු මෙන්…

යථාරූප | Yatharupa by Chrish Vix ft. Yuki Navratne

Deeply philosophical rap track analyzing the human psyche and existential reality. Song Lyrics අසමාන අසමසම සිතසැනසිල්ලේසෙවනැල්ලේ කළු සුදු තිතනිවන ගිනි නොගෙනඇවිලේද සිත?කයමනසමිනිසාඇවිදින මල කද තුංග අනු අතර රිංගනැගෙන සිතුවිල්ලමනස ඉහලින්මසර්වසම්පූර්ණමිනිසා…

ඩයරිය (Diariya) – Drill Team ft. Manasick

කොපි කෙරුව මිස්ලත් මුවො මැරුවා තිස්සත් උන්ගෙගෙම ලෝකෙකට ගුණ ගරුකයි පිස්සත් අපි හෙලා දකින්නේ නාය යනවටත් වඩා වේගයෙන් කදු කඩා වැටෙන්නේ අපිත් එක්ක පුදුම ආවේගෙන් ගස් කැපුවා – මස් කැපුවා…