සීමා | Seema by Nisala Kavinda [2019]

Sinhala song lyrics with music notes illustration

සිහිනේ මා සගවාලන්න
අදුරේ මා සගවාලන්න
ඔබගේ නුවන් මා සනසනදා සිනාවී…..
සීමා කඩා බිද දා ඔබෙ ආලේ සොයා එනවා
තනිවී දෙනෙත් මා බොද වෙනවා…..
ඔයා නැති යාමේ
ආලේ කියා දෙනවා තුරුලේ නිදන් සැමදා
දිවියේ පුරා මා ලග රැදුනා
කියූගී……. ප්‍රියාවී…..
දැවෙනා හදේ නිවෙනා සුසුම් වැයුනා
සැගවී තිබූ සිනහා ඔබේ දැකලා…
පිසදා කදුලැල් සෙනෙහෙන්
සිප ගන්නම් ආදරයෙන්
සසරේ හුරුවට හැගුමන් මුසුවූ නිසා…
සීමා කඩා බිද දා ඔබෙ ආලේ සොයා එනවා
තනිවී දෙනෙත් මා බොද වෙනවා…..
ඔයා නැති යාමේ
ආලේ කියා දෙනවා තුරුලේ නිදන් සැමදා
දිවියේ පුරා මා ලග රැදුනා
කියූගී…….ප්‍රියාවී…..
නොසිතූ දිනේ නොසිතූ ලෙසේ බැදුනා
පැතු ආදරේ අප හිත් පුරා පිරුනා….
පිසදා කදුලැල් සෙනෙහෙන්
සිප ගන්නම් ආදරයෙන්
සසරේ හුරුවට හැගුමන් මුසුවූ නිසා…
සීමා කඩා බිද දා ඔබෙ ආලේ සොයා එනවා
තනිවී දෙනෙත් මා බොද වෙනවා…….

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

2 thoughts on “සීමා | Seema by Nisala Kavinda [2019]”

Leave a Reply