Dreamy indie-fusion track exploring fleeting romance and nostalgic longing.
Song Lyrics
අපි රෑ පිරෙන්න ආදරේ කලා නේ
කොදුරා කියන්න හාදුවක් නම් ඕනේ
නිවාඩුවේ මං පාඩුවේ සිතාරේ
තාලේ වයන්න හාදුවක් නම් ඕනේ
නුඹ මගේ මිලියනයකින්
විසදන මතු තේරවිලි
නිවෙන මේ ආදරේ
මදහාස දුන්නු ඈ
සසදා බලන්න කෝ
ආදරේ
එන්නකෝ ආදරේ
ඔය රූපේ මා වශී කලා
ඉල් මහේ කුරුල්ලෝ
කියා ගියේ නෑ මං
නෑ මල් තලා ලා//
සල්පිලේ තුරුල් වූ
සිල් අරන් ඔබේ නෑ මං
නෑ මල් තලාලා//
ඉල් මහේ කුරුල්ලෝ…
සල්පිලේ තුරුල් වූ…
කැටේ දේවතාවක් වගේ
හිත සනසන
ආතමය මගේ මේ හිත සැනසෙන
ආලවන්ත කතා පවසන
බබරෙකි රගන ඔය ගැවසෙන මා
ආවෙත් පස්සෙන් දාගන්න හිමින් දැලේ
කෙල්ලේ මම මේ ආදරෙන් තද කලේ
ආස ලගින් ඉද්දී ඒ හුරතලේ
දෙවගන ඔයා මා වශී කලේ
ආතක් පාතක් නැතිව මම නංගී ගියා
හොයා හිතට දැනෙන ආලයක්
කිවේ මේ ඔයා මියුරු කතාවේ
මගෙ වෙතින් ඉගිල ගිය මියුරු කුමරියක්
ඒ ආදරේ නෑ කාටවත් දැනුනේ
කෙල්ලේ මේ ආදරේ
කාරවත් නෑ දැනුනේ
පිවිතුරු පෙමක ගැටුනේ
හිමි නොවුනත් ඔයාට පුදන්නම්
ආලේ මගේ
ඔය රූපේ මා වශී කලා..
ඉල් මහේ කුරුල්ලෝ…//
සල්පිලේ තුරුල් වූ…//
Song Information
Song Title: ඉල් මහේ කුරුල්ලෝ (Ill Mahe Kurullo)
Artist: Nisala Kavinda, AKIIY ft. Yuki Navaratne
Lyrics: AKIIY & Nisala Kavinda
Genre: Indie Pop, Alternative
Language: Sinhala
Release Year: 2023
Song Summary
“Ill Mahe Kurullo” is an atmospheric indie-pop track that captures the essence of a hypnotic and fleeting romantic encounter. The mood is dreamy and nostalgic, utilizing metaphors of birds and seasons to describe the feeling of being mesmerized by a partner’s beauty. It portrays a narrator who feels bewitched by a girl’s image, comparing her to a celestial goddess while expressing a deep, gentle yearning for her presence.
Song Meaning
The lyrics explore themes of fascination, purity, and the bittersweet nature of desire. The central metaphor of the “birds of Ill” (referring to the month of November) suggests a migration of feelings—something beautiful that arrives and may eventually depart. The narrator emphasizes the respectful nature of his love with the phrase “na mal thalala” (did not crush the flowers), indicating that he values the girl’s purity and innocence. The song reflects a soulful struggle where the narrator is willing to offer his love even if fate does not grant them a permanent union.
Frequently Asked Questions (FAQ)
What does the title “Ill Mahe Kurullo” mean?
It translates to “Birds of the Month of Ill,” where Ill refers to the month of November in the Sinhala calendar, often used to symbolize a specific seasonal feeling.
Who wrote the lyrics for this song?
The lyrics were a collaborative effort between the artists AKIIY and Nisala Kavinda.
What is the significance of the phrase “Na mal thalala”?
It is a poetic metaphor meaning “I didn’t crush the flowers,” suggesting that the narrator approached the relationship with gentleness and respect for the girl’s purity.
When was the song released?
The song was released in 2023 and quickly became a notable track in the Sri Lankan indie music scene.