දඬු මොණරා | Dandu Monara by Dasun Madushan ft. Raj Thillaiyampalam & Kapilan Kugavel [2019]
රාමා නුඹ ගේනවා… සේනා මට පේනවා… සීතා මා යුද්දෙක පැටලෙව්වා… විදිනා හී මට වැදුනා ගැහෙනා හද හිරවුවා සීතා නුඹ හින්දා මා දුක් වින්දා අයියො මචං ඇයි අපි මේ යුද්ද කරන්නෙ…