මිහිරාව ආවා | Mihirawa Awa by Sajitha Anthony [2019]

කතරට වහින වැස්ස සේ මල් වැසි ආවා.
සුලගට සලිත ලිය වැලක් ලාදලු පෑවා.
විලකට නෙලුබු මලතුරේ පිණිබිදු දෝවා.
මලකට සුවද පොද වගේ මුවරද නාවා.

මිහිරාව ආවා. මදුරාස කීවා.
හිත හීන් හිරියාවෙ පෙම් සුවද නෑවා

මිහිරාව ආවා. මදුරාස කීවා.
හිත හීන් හිරියාවෙ පෙම් සුවද නෑවා

ඔය තුරුලෙමයි ප්රිය බදේ
ඔය තුරුලෙමයි ප්රිය බදේ…

හිරු පායන්නෙ මේ ජීවිතේ
හිරු පායන්නෙ මේ ජීවිතේ…

සංසාරන්යෙයේ බෝම විස කටු තියේ.
මේ ආරන්යයේ ඉන්න මට පින තියේ.
මිහිරාව ආවා. මදුරාස කීවා.

හිත හීන් හිරියාවෙ පෙම් සුවද නෑවා
හිත හීන් හිරියාවෙ පෙම් සුවද නෑවා…

ඔය තුරුලෙමයි ප්‍රිය බදේ
ඔය තුරුලෙමයි ප්‍රිය බදේ…

හිරු පායන්නෙ මේ ජීවිතේ
හිරු පායන්නෙ මේ ජීවිතේ…

හිරු අරුනැල්ල සේ පෑව මොහිරාවියේ.
මෙන්න මගෙ ජීවිතේ පුදමි පඩුරක් ලෙසේ.
මිහිරාව ආවා. මදුරාස කීවා.

හිත හීන් හිරියාවෙ පෙම් සුවද නෑවා
හිත හීන් හිරියාවෙ පෙම් සුවද නෑවා

ඔය තුරුලෙමයි ප්‍රිය බදේ
ඔය තුරුලෙමයි ප්‍රිය බදේ…

හිරු පායන්නෙ මේ ජීවිතේ
හිරු පායන්නෙ මේ ජීවිතේ…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *