සඳ රේණු ගලන | Sanda Renu Galana by Chanuka Mora [My Favourite Song with ChanukaMora] – EPISODE 05 [2019]

Sinhala song lyrics with music notes illustration

සඳ රේණු ගලන
සඳ රෑක සිහිනයට
ඔබ ඈත ඉඳන් ඇවිදින්
මගෙ පාළු හිතට
මනමාල කතා කියමින්…

මඳ සීත සුළඟ
මඳහාස නඟන විට
සිත කෝළ වුණිද මෙතරම්
ඒ දැනුණු හැඟුම නොදනිම්

සඳ රේණු ගලන
සඳ රෑක සිහිනයට
ඔබ ඈත ඉඳන් ඇවිදින්
මගෙ පාළු හිතට
මනමාල කතා කියමින්…

නෙක හීන පුරන
නෙතු දෑල දුලන විට
හිත කීරි ගැහෙන හැටි නම්
ඒ හැඟුම කෙලෙස පවසම්

සඳ රේණු ගලන
සඳ රෑක සිහිනයට
ඔබ ඈත ඉඳන් ඇවිදින්
මගෙ පාළු හිතට
මනමාල කතා කියමින්…

 

 

Download the Official Audio from Here!!

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply