ආශාවෝ | Ashawo by Bachi Susan ft. Chathurangana [2019]

Sinhala song lyrics with music notes illustration

ආදරේ අනාදරේ
මේ අවකාශේ
මාළිගා
බිදී ගියා
රෑ රතු අහසේ

රතී රසේ මුලා වෙලා
මේ මා රහසේ
රසොගයේ හඹා ගියා
සොයා පහසේ

ආශාවෝ
තණ්හා මානයේ
කන්‍යාවෝ
මැවුනා හීනේ
මායාවේ ගවසා කාමයේ
නෙත් මානේ විදී මා ප්‍රේමයේ

රෑ පුරා
මනෝ ලොවේ මා සංචාරේ
වේදනා සිතේ මවා මනසංවාදේ
තණ්හා රතී රගා
මැවූ සිහිනේ
මෙලෝ තලේ මුලා කලා
මගේ ජීවේ

ආශාවෝ
තණ්හා මානයේ
කන්‍යාවෝ
මැවුනා හීනේ
මායාවේ ගවසා කාමයේ
නෙත් මානේ විදී මා ප්‍රේමයේ

ashawo – bachi susan,bachi susan songs,songs bachi susan,bachi susan,bachi susan song,hasitha jayasanka,bachi susan nonstop songs,kanishka maduranga,bachi susan official,sinhala song,bachinew,bhagya dissanayake,music band sri lanka,ashawo,sinhala song mp3,old sinhala song,new sinhala song,best sinhala song,bachi music video,official bachi youtube,sarith surith band,sinhala music,shehan galahitiyawa,sinhala song covers,bachi new song

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply