සැර ජාති | Sara Jaathi by POP PUNK ft. Tilan GT [2019]

Sinhala song lyrics with music notes illustration

කෙල්ලෙ නුඹ ලග හිටියම ඇග
කිලිපොල දේ
තව ලං වෙනකොට ඒක වැඩි වෙයි
අහක බලන්න එප
මගෙ හිත කුඩු පට්ටම් වෙයි
හිත හිත ඉන්නෙපා
මෙහෙට වරෙන්
යන එන හැමතැන මට නුඹව පෙනෙයි
විනාසෙක මුල බව මටම දැනේ
තනිකඩ හිටි මම පිස්සු වැටෙයි
වැට උඩ හිටි මට Red Red Pot වෙයි

මේ සිත පාවී
ඈ හා මා
ඈ යාවී පාවී
ඔය සිහිනෙන් නැලවී
මං ඉන්නම් මේ සොදුරේ

සැප ජාති අතට දේවී
මේක අද මාර සාදයක් වී
ඈගෙ ලග
මාගෙ ලග
ඈගෙ ලග
රෑට නතර වේවී

ඇසක් ගසා දුන් රගේ
මටත් කිචි වගේ
හිතත් උන් බෑ කිව්වා වගේ

අනුරාගී දෑසින්
මේ මා මත් වෙවී
ඒ සිහිනේ මා හා
පා වී පා වී ඈතට යාවී
ඒ සිහිනෙන් මා හා
මා හා එක් වේවී
ඇ ඒවී නැලවී
ආයේ ආයේ මා මත් වේලා

මේ සිත පාවී
ඈ හා මා
ඈ යාවී පාවී
ඔය සිහිනෙන් නැලවී
මං ඉන්නම් මේ සොදුරේ

කෙල්ලේ
කොහෙද යන්නේ
නැලවී නැලවී
ආදරේක පැටලුනා වාගෙ
කෙල්ලේ
මගෙ නොවෙන්නයි
මම හිතන්නේ
කොහෙද උඹ මගෙ හිත අස්සේ

හද ගැස්මට 3යි
හිත පස්සෙන් 3යි
ආදර රචනාවක් ලියන්න ඔබ
සැරසෙන පාටයි
හදවත විදුලි කොටයි
ඔබ මගෙම තමයි
දැනුනා ආදරේක රග
රග මට දැනුනයි

ලගින්ම හිදින්න හිතන්න මා
ආදරේ කරන්න හිතන්නෙපා
තිතින් තැවෙන්නෙපා
පෙමක් නොවෙයි කරන්නෙ මා

මේ සිත පාවී
ඈ හා මා
ඈ යාවී පාවී
ඔය සිහිනෙන් නැලවී
මං ඉන්නම් මේ සොදුරේ

සැප ජාති අතට දේවී
මේක අද මාර සාදයක් වී
ඈගෙ ලග
මාගෙ ලග
ඈගෙ ලග
රෑට නතර වේවී

සැප ජාති අතට දේවී
මේක අද මාර සාදයක් වී
ඈගෙ ලග
මාගෙ ලග
ඈගෙ ලග
රෑට නතර වේවී

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply