රිදෙනා හදවත | Ridena Hadawatha by Mihindu Ariyaratne [2023]

Sinhala song lyrics with music notes illustration

නෑසෙ එදා
නුඹ කී පෙම් කතා
පාළුයි මෙදා
මට ඈතයි ඔයා

ඉගිලි යයි සිහිනේ මා සිතේ
අතීතේ මතක නටඹුන් සොයා
බැලු බැලු අත දිස්වෙයි ඔය සිනා
එකම සිතකින් පෙම්කල නිසා

රිදෙනා හදවත සොයා
මොහොතක් ඇවිදින් ඔයා
පවසා යනවද එදා
නොකියු ආලේ කතා

සසරේ හුරු ලෙසේ
මුණගැහී මගෙ නොවී
නොකියා ඇයි ගියේ
මේභවෙ මගහැරී

බැදෙනා තැන නොවේ
රැදෙනා තැන ලොවේ
පුදුමයි ” එහෙමයි
මේ ආදරේ

written by Udesh Aryan

mihindu ariyaratne,mihindu ariyaratne live,mihindu live,mihindu,mihindu new song,mihindu 2023,udesh aryan,dinesh gamage,voice sri lanka,yathrikaya,ridena hadawatha,windy,music video,yana thanaka,sri lanka,anawakiyak,chakithaya,sanuka,sparsha,100k subscribers,kanishka akmeemana,emotional,2023 new song,wasthi,kanchana anuradhi,wayo,rock

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply