ඇහෙනවද | Ahenawada Gahena Hadawatha by Sudeera Dilshan

Sinhala song lyrics with music notes illustration

හමන සුලඟක් කීවා
පුවත අපි වෙන්වෙනා
නුඹට නෑ තව සීමා
අපිට අපි දුර නිසා

හෙට තනි වී ආයෙම – ආ ගිය පාරෙම
ඇවිදන් යන්නම් – මන් තනියෙන්
කවුරුත් නැතිදා – සඳ එලියෙන්

ම්ම්ම්

ඇහෙනවද ගැහෙන හදවත මගේ
දැනෙනවද රිදෙන තැන් මට වගේ
කියනවද කොහෙද මග වැරදුනේ
අපිට ඇයි අපිව හිමි නැති වුණේ…//

ලඟින් හිඳ ගෙවුන කාලයේ
නුඹෙන් මා සෙව්ව ආදරේ
මගේ නොවේද මට කියන්න
දුක නිවෙන්න හදවතේ

මා හා රැදෙන්න දුරින් මේ භවේ…

ඇහෙනවද ගැහෙන හදවත මගේ…///

written by Udesh Aryan

sudeera dilshan,sudeera dilshan new song,sudeera tik tok viral song,the voice sudeera dilshan,allan yanna beri athak sudeera dilshan,hindi song,udesh aryan,vidura vijersthna,udgoshanaya,allan yanna beri athak tik tok song,nuba ha hamuvi,aye ma thanivila,porondu wennma sansare,lofi song sinhala,manoparakta sindu,slow song sinhsla,zara zara sinhala,eka diga kathawak,manoparakata sindu,bora diya ravi jay,nethu ananya tik tok,mewwa beheth 2

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply