දෙතැනක තනිවී ගිම්හානේ
එන තුරු ඉමු අපි වස්සනේ
ඉවසා තනිකම් මංදාරේ
දවසක ආයෙ අපි හමුවෙලා
තනිවෙමු පුරුදු තැන්වල එදා
මොහොතක් නිදහසේ සැනසිලා
ජීවිතේ
දවසක ආයෙ අපි හමුවෙලා
තනිවෙමු පුරුදු තැන්වල එදා
මොහොතක් නිදහසේ සැනසිලා
ජීවිතේ
පාළුව රජකරනා
අදුරේ ඉමු ඈතින් මේ කාලේ
තනිකම් ඉවසලා
එකම හදවතකින් ලෝකේ
මුරකවුළු යලි හැරෙනා
දිනක අපි හමුවෙනවා
පාළුව රජකරනා
අදුරෙ ඉමු ඈතට වී මාහා
හමනා සුලගක් වී මා
එන්නම් රහසේ පාවෙලා
නුඹ මා විමසන හැමවෙලේ
ඒ ලෙස කාලය ගත වී
නුදුරේ දවසක් යලි ඒවී
හැබහින් ඔය ඇස් හමුවෙනා
දවසක ආයෙ අපි හමුවෙලා
තනිවෙමු පුරුදු තැන්වල එදා
මොහොතක් නිදහසේ සැනසිලා
ජීවිතේ
දවසක ආයෙ අපි හමුවෙලා
තනිවෙමු පුරුදු තැන්වල එදා
මොහොතක් නිදහසේ සැනසිලා
ජීවිතේ
written by Udesh Aryan