සංසාරේ සුභ ගමන් | Sansare Suba Gaman by Dinesh Tharanga

Sinhala song lyrics with music notes illustration

දෑසේ රැඳී මා
සෙවනැල්ලෙ වෙලී
මේ හීන ගානේ
මා හා ළං වෙවී

මගෙ දෑත පසුපසින්
ඔය දෑත නුඹ තියන්
සංසාරේ සුභ ගමන්
ආවාද ආදරෙන්

මගෙ දෑත පසුපසින්
ඔය දෑත නුඹ තියන්
සංසාරේ සුභ ගමන්
ආවාද ආදරෙන්

වැහි නොඑනා ඉඩෝරෙකි
නුබ එහි ප්‍රාතිහාරෙකි
ජීවිත මධද්‍යානෙදී
මල් වැහි දෝතින් පිදූ

වැහි නොඑනා ඉඩෝරෙකි
නුබ එහි ප්‍රාතිහාරෙකි
ජීවිත මධද්‍යානෙදී
මල් වැහි දෝතින් පිදූ

සංසාර හීනයේ
නිස්සාර සෘතුවේ
පිංතාරුවක් වගේ
නොසැලි ඉන්න මා හදේ
සුහදේ සැමදා හෙවනැල්ල සේ මගේ
ලග ඉන්න දෑස පේන මානයේ

written by Udesh Aryan

dinesh tharanga,#dinesh tharanga,dinesh tharanga wife,dinesh tharanga songs,dinesh tharanga wedding,dinesh tharanga wife age gap,dinesh tharanga new song mp3,dinesh tharanga new song,dinesh tharanga new song download,dinesh tharanga new song iranam gamane,kanishka akmeemana,sajith akmeemana,dura atha akasaye,nishan b,iranam gamane,piumi hansamali,meewitha piruna,iranam gamane karaoke,kothek bada song,sinhala new songs 2021,epa mohothak

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply