මිතුරිය | Mithuriya by Induja x Dilu Beats [2026]

Sinhala song lyrics with music notes illustration

A poignant 2026 melodic pop track exploring unrequited love and lingering memories.

Song Lyrics

අහිමිව යන
පෙමකට බැදෙමින්

නොමියෙන සිහිනෙක
මතක අහුරමින්

වෙන්වෙනා
සෙනෙහසයි දැනුනේ

සැනසෙන්න නුහුරු
රැය පහසින්

ලොවම වෙන අතකට
කර හුරු රහසින්

බිදෙනමුත් සිත් දැන දැනයි
රැදුනේ

සමුදෙන්නේ කෙලෙසද උන් මේ
සිත නුඹටම බැදිලා

විදගන්නට මොහොතක් වත් නුඹ
නෑ වෙනතක රැදිලා

සංසාරෙම උනුහුම විදිමින්
ලග ඉන්නට බැරි නම්

නුඹ වෙනතක
ඇදුනාවේ

මිතුරියක නොවේ ඔබ මගේ
මතකයේ හිදිනා

ඉද හිට අදටත්
මගේ සිත සොයනා

අද කොනක මගේ චකිතය
සුව නොකරම රිදෙනා

සැගවුව හැගුමන්
තවම විදිනා

අතීතය ගැන
මදකට තැවෙමී

දැනෙන මුත්
විදි හැගුම මිරිගුවකි

ලගම සිටි බවක්
දැනුනද දුර ඇදුනේ

කෙදිනවත් තෙහ් නොවන
ප්‍රේමෙකි

මා නොවන කෙනෙකුට
ඔය නෙතග හිමි වී

කිම නුඹේ මතක
බොද වුනත් නොමැකුනේ

සමුදෙන්නේ කෙලෙසද උන් මේ
සිත නුඹටම බැදිලා

විදගන්නට මොහොතක් වත් නුඹ
නෑ වෙනතක රැදිලා

පර වෙන්නම
මා ලග පිපිලා

මල් සුවද අද
නෑ මැකිලා

මිතුරියක නොවේ ඔබ මගේ
මතකයේ හිදිනා

ඉද හිට අදටත්
මගේ සිත සොයනා

අද කොනක මගේ චකිතය
සුව නොකරම රිදෙනා

සැගවුව හැගුමන්
තවම විදිනා

Song Information

Song Title: Mithuriya (මිතුරිය)
Artist: Induja x Dilu Beats
Lyrics: Induja
Genre: Melodic Pop / Ballad
Language: Sinhala
Release Year: 2026


Combined Analysis Block (Summary, Meaning, FAQ)

Song Summary

“Mithuriya” is an emotional 2026 melodic track by Induja and Dilu Beats that captures the heart-wrenching reality of loving someone who remains just out of reach. Set to a smooth, atmospheric production, the song highlights the quiet agony of holding onto memories of a bond that has transformed into something distant.

Song Meaning

The song dives deep into the complex boundaries of friendship and unexpressed romance (“mithuriyaka nowe oba mage mathakaye hidina”). Induja’s lyrics express the pain of watching someone you love belong to someone else, while their presence still lingers in your mind like an un fading fragrance. It touches on the bittersweet realization that even when paths diverge and hearts ache, the deep-seated emotional attachment refuses to completely vanish.

Frequently Asked Questions (FAQ)

What is the core theme of “Mithuriya”?
The core theme is unrequited love, the sorrow of a relationship existing only in memory, and the pain of seeing a loved one move on.

How does the title relate to the song’s message?
The title addresses a female friend who is much more than just a friend in the narrator’s heart, capturing the emotional limbo of being close yet separated by circumstance.

Who are the creators of the track?
The song features vocals and lyrics by Induja, with music production handled by Dilu Beats.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply