Melancholic 2026 pop track questioning the memory of lost love.
කාලෙකට කලියෙන්
නුබෙන් නිවෙනා
කෙනෙක් උන්නා
මමත් හොදින් දන්නා
ඇගෙන් පමණක්
හිතින් නිවෙනා
දින නෑ යලිත් එන්නේ
මතක ගානේ නුබව විමසා…
නුඹ නෑ ළගින් රැදුනේ
එදා වාගේ මාව සනසා…
පෙරදාක උන්නු ආදරී නුඹ
දන්නවාද මාව
දන්නවාද මාව
නුඹ ගාව උන් කෙනාව
මගෙ මතකය නුඹ ගාව
නුඹ ඇයි වෙනකෙකු ගාව
නුඹ නෑ අද මං ගාව
තරු ගානේ මැව් හීන
බිදුනාද මං ගාව?
මතක ළග නවතින්නේ
නෑ මං ආයේ
නුඹව මට මගෙ
වෙන්නෙ නෑ නම් ආයේ
මම උන්නා නුඹේ ළගින්
නුඹේම වී සසරේම
නුඹ උන්නේ මගේ ළගින්
මගේ නොවී හැමදාම
කවදාවත් මගේ නොවනා
නුඹ ළඟ මං ආලේ සොයනා
මං නුඹගෙන් තව නිවෙනා
දිනයක් නෑ යළි පතනා
පෙරදාක උන්නු ආදරී නුඹ
දන්නවාද මාව
දන්නවාද මාව
නුඹ ගාව උන් කෙනාව
මගෙ මතකය නුඹ ගාව
නුඹ ඇයි වෙනකෙගු ගාව
තරු ගානේ මැව් හීන
බිදුනාද මං ගාව..//
Song Title: Dannawada Mawa
Artist: Muthuja Sanahas ft. Dilu Beats
Lyrics: Muthuja Sanahas
Genre: Pop / Sad Ballad
Language: Sinhala
Release Year: 2026