හීන මකා | Heena Maka by Harshadewa ft. Ravi Jay & Charitha

Sinhala song lyrics with music notes illustration

තැවෙනා ඒ
සිත නොදැනී වගේ
වැටෙනා කදුලු
නොදැනී වගේ
දැවෙනා ඒ දුක
නොදැනී වගේ

මං ආවා…

ඒ සිත
සගවන් මෙසේ
වැටෙනා කදුලු
සගවන් මෙසේ
දැවෙනා ඒ…දුක
සගවන් මෙසේ

මං ආ..වා…

හීන මකා
හංගාලා
මං ආවා

රවටාලා…
මුමුනා සගවා…

මං ආවා….

හීන මකා…

ඒ…රවටාලා…

මා ගැන හිතනා
මගෙ උණුහුම
හොයනා
නිදි යහනට වෙලා
මං එනකං
නොනිදා
මගෙ භාරියට හොරා
ඇගෙ ලොවෙ තනි කරලා
යටිහිත රවටලා
උඩු හිත මං ආවා

ඇත නිමකෙරුමට
මුදුනට ගොඩගැසි
බොරු
රාජකාරි

නුඹෙ ඇමතුම එද්දී
ආවරන කලාපෙන්
මං බැහැරව යාවී

හැමදා කන රස ඇති වෙලා
පිටින් කමි සද
මං පමාවේවි

ගත මගෙ ඇය මත
නුඹෙ හිතෙ මං ගැන
නොදනී
මං ද්‍රොහී…

කාමය ඇවිලෙන්නෙ
ආදරෙ මත
හදින් හද
එකවෙන තැන

ඒ හිත තැන තැන යනවනං
ආලෙයි කාමෙයි
එක වෙන්නෙ කෙසේද ?
මට දෙකක් ඒ දෙක…

තාවකාලික හිතක
තාවකාලික කුමරා
වෙන එක වෙනම රසකි

උගුරට හොරා
බොන බෙහෙතක
දැනෙන සැප විදින එක
නුඹ නොදනී
වගෙ ඉන්න සද
මතුවට එන දින
යන්න වෙනකොට
මේ කයෙන් ගැලවිලා
වෙන්න බෑ
පසුතැවෙන්න බෑ
එදින බෑ
හිතෙන්න මා හිතට
මං වින්දෙ මොනවද
ජීවිතෙ අවසානෙට

නුඹ ඔතන
මං මෙතැන
විදිනවා ඈ එක්ක
මත රාගය

යටි හිත රවටලා
මං ආවා
උඩුහිත ඉල්ලන
අන් සැපට

තැවෙනා ඒ
සිත නොදැනී වගේ
වැටෙනා කදුලු
නොදැනී වගේ

දැවෙනා ඒ දුක
නොදැනී වගේ

මං ආවා…

සගවන් මෙසේ
වැටෙනා කදුලු
සගවන් මෙසේ
දැවෙනා ඒ…දුක
සගවන් මෙසේ

මං ආවා…

හීන මකා
හංගාලා
මං ආවා

රවටාලා…
මුමුනා සගවා

මං ආවා….

හීන මකා
හංගාලා
මං ආවා

රවටාලා
මුමුනා සගවා
මං ආවා

මා ගැන
හිතනා
මගෙ උණුහුම
හොයනා
නිදි යහනට වෙලා
මං එනකං
නොනිදා
මගෙ භාරියට හොරා
ඇගෙ ලොවෙ තනි කරලා
යටිහිත රවටලා
උඩු හිත මං ආවා

ඇත නිමකෙරුමට
මුදුනට ගොඩගැසි
බොරු
රාජකාරි

නුඹෙ ඇමතුම එද්දී
ආවරන කලාපෙන්
මං බැහැරව යාවී

හැමදා කන රස ඇති වෙලා
පිටින් කමි සද
මං පමාවේවි

ගත මගෙ ඇය මත
නුඹෙ හිතෙ මං ගැන
නොදනී
මං ද්‍රොහී

written by Arosha Adhikari & Charitha Attalage

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply