Aggressive return-to-form rap track delivering lyrical death to fake rivals.
Song Lyrics
අව්‍යයාජ උන්ට කියන්නෑ මං වචනයක්
ඔව් ව්‍යයාජ උන්ට ප්‍රියක් නෑ මං දශමයක්
අව්‍යාජ අවංකයි කිව්ව එක වචනයක්
මං ව්‍යාජ උන්ව තියන්නේ නෑ එක තප්පරයක්
මරණයක්
පෙර දින ගෙදරට ගෙන්න ගත්ත ඊරි
වෙලිගෙන කාමෙන් මගේ පිට පුරා සීරී
කෙතරම්ම මිහිරිද එතරම්ම අමිහිරි
වැලහින්න වැලපෙන්නෙ වෙලා වගේ රීරී
තුත්තිමෙ තීරිත් වගේ පත්තීනුත්
ඉන්නෙ නොගිහින් මගේ පතිවත ඊරි
වැරදුනු වෙලෙ පලිගන්නව හැතීරි
බැල්ලිගේ දත් ටික කෑවා මං පීරී
වීනා වයන්නේ නෑ මං අලි පැටවුන්ට බීරී
පීඩාගෙන දුන්නෙ කනට බල්ලන්ගෙ බීරි
මැන ගැහුවේ හරි තැන වදන පිහිටී
මම දැක්ක හීන නිපුන කලා කුසලතා පිහිටී
දෙන්නේ මගේ දුර්වලතා අකමැති
ඒක පාගලා දාන්නේ දුබලයාව
ඉහවහන් ගිහින් තියන්නේ මට උවමනාව
නැති උන දේවල් ලබාගන්න ඇති උමනතාව
දැන් අසන වැසීන් ඉල්ලන නිසා පරණ එකාව
අරන් ආවා සෙල්ලම් කරලා මරණේ ගාවත්
මේක කන එකාලා හින්දා
මාරයා වෙලා මං එන්නම්
ගේම ඉල්ලන්නේ
මගේ නමම දාපන්
මරණයක් වෙන්නෙඩෝ
මරණයක් මං නෙවෙ
පරන එකා යන්නේ
ඒකත් අමුතු මාරෙකක
තරගයක් නෙමේඩෝ මට නම් කාවවත්
සිහසුනා හොබාන්න මම තවදුර තනිකඩ
කටුකම කාලය පවා පරද්දන්න බෑ මාව
කෑව කටු මාව අරන් ආවා අපූරු පරාසේකට
අකුණු ගසාගෙන
අකුණු ගලාන් එන්නෙ
ලකුනු දමාන් එන්නේ දෙවරක් අඩු වුනු වරදට
වෙස් මූනු දාන් උන්ගේ පතුරු යවාගෙන
එද්දිම මන් – නගිනවා කදුලු හලාගෙන
තේ කකුල් මැද්දට නකුට ගසාගෙන
දෙන්නෙපා බොරුවෙන් කකුල බදාගෙන
පේන්නෑ මූනෙන් මගේ නපුරු බවාක්
අරන් එන්නෙ සුනාමි ලෙස සොදුරු රුවාක් ගෙන
කකුල උලාගෙන කට උල්කරාගෙන
පෙර මම ළඟ ඉදාම් මම එන්නේ දුම දාගෙන
පය තිබ්බෙම දරුනු කලාපෙට
දැන් උබ ආවේ උබේ අදුරුම කාලෙට
හැන්ගෙන්න වෙන්නෙ දැන් අහුමුලු ගානෙම
මං එන්නේ සද්දෙන් එන්නෑ කසුකුසු ගාගෙන
බටලන්දෙදි මරවලා බාගෙට
දෙන්නෝනි කැ***ව කපුටන්ට දානෙට
එන්න බෑ දාලා මට අගුළු අපායේ ආයිත්
එන්නම් මං ස්වර්ගෙට හතුරවත් මරාගෙන
Song Information
Song Title: මරණයක් (Maranayak)
Artist: Smokio
Lyrics: Smokio
Genre: Sinhala Rap / Drill
Language: Sinhala
Release Year: 2025
Combined Analysis Block (Summary, Meaning, FAQ)
Song Summary
“Maranayak” (A Death) is a high-intensity 2025 rap release that marks the return of the “old” Smokio persona. The mood is menacing, vengeful, and authoritative, portraying an artist who has survived his darkest periods to reclaim his throne in the hip-hop scene. It depicts a narrative of lyrical execution where Smokio metaphorically “kills off” fake friends and rivals, warning that his silence has ended and he is now stepping into a “dangerous zone” to settle old scores.
Song Meaning
The song functions as a reclamation of identity and a strike against hypocrisy. The title refers not to physical death, but to the metaphorical end of his rivals’ influence and the rebirth of his original, grittier rap style. Themes of betrayal are central; Smokio uses graphic metaphors of physical scarring and “vultures” to describe those who exploited him during his struggles. By referencing “Batalanda” and the “gates of hell,” he highlights his resilience, suggesting that having survived hellish experiences, he is now unstoppable. The track captures the essence of an artist who no longer seeks competition because he views himself as being in a league of his own, returning with a “tsunami-like” force to expose those wearing masks of friendship.
Frequently Asked Questions (FAQ)
What does the title “Maranayak” signify?
It represents a metaphorical death of the artist’s “fake” surroundings and a lyrical warning that his return will be the end for his rivals’ careers.
Why does Smokio mention the “old version” of himself?
He is responding to fan demand for his earlier, more aggressive style of rap, signaling a shift away from more commercial sounds back to his underground roots.
What is the significance of the “lightning” and “tsunami” metaphors?
These natural disasters symbolize the overwhelming and destructive power of his comeback, suggesting that his impact on the rap scene will be sudden and impossible to stop.
How does the song address the theme of betrayal?
The lyrics contrast “authentic” (avyaja) people with “fake” (vyaja) ones, stating he won’t tolerate the latter for even a second and will expose their true nature.
lyrics wrdi bn
Kothanada waradi kynna puluwn da?
Lyrics updated! dn check krnna