නිදහසී | Nidahasi by Smokio [2025]

Sinhala song lyrics with music notes illustration

බැඳී යදමින්
ඉච්චාබංගත්වය සුසුම්මලමින්
වැලලුනු අතීතය මතින් මං
දෙගිඩියාවෙන් පා තබා යමි

අහිමි වූ ඈ නමින්
වැටෙයි කඳුලු බිඳු ඇස් අගින්
ඇති බැඳීම කෙසේ මනිම්ද
ඈමයි තන්හා ඈමයි රඟා රතී

නෙත් පෙරැම් පුරයි දකින්න
දිව්‍යාංගනාවියෙ යලිත් වඩින්න
වැස්සක් වෙලා හයියෙන් වහින්න
ඈත් වෙන්න එපා ඉන්න ලඟින්ම

ආදරෙන් හිස පිරිමදින්න
සීමාවන් බිඳ දමා හරින්න
බැඳෙමින් මා සමඟින් තදින්ම
නවතින්න මා ලඟින්ම ඉන්න

නෙත් අගින් වැටුන කඳුලැලි පිසලමින්
සිරවෙමින් ඉමු සිතේ සුසුමන් පිටලමින්
ඉන්න දිනේ එනතුරාමයි
තාමත් මා දින ගනින්නෙ

නිදහසී නිදහසේ මා සිපගනින් x4

වැස්සක් නොලද පොලොවක් වගේ මං
අන් කිසිවක් එපා නුඹ මගේනම්
නුඹ ලැබේනම්
නුඹේ නමින් සිනාසෙන්න ලැබේනම්

ගලා යන්න මගෙ නහර පුරා
මා මියැදෙන තුරා
ඈ තැවුනත් අහසින් නෙත තුරා
මං බලන් ඉන්නෙ නුඹ එන තුරා

ඈතින් ඒවි ගිනිසිලුවක් වාගෙ නෑ
ඈ නොවේ මා හිතුවක්කාරි
හැඩකරවමින් නිරුවත් රාත්‍රීන්
නිදහසී කළ මැන සංක්‍රාන්ති

නිදි සිළු රාමු සීමා වලින්
ප්‍රාකාර කරළු බවට හරවාලමින්
දහාලෙ කඳුලු වගුරුවාලමින්
තාමත් නිදහසී සොයමි මායාවින්

නෙත් අගින් වැටුන කඳුලැලි පිසලමින්
සිරවෙමින් ඉමු සිතේ සුසුමන් පිටලමින්
ඉන්න දිනේ එනතුරාමයි
තාමත් මා දින ගනින්නෙ

නිදහසී නිදහසේ මා සිපගනින් x4

written by Kevin Smokio

sailor song lyrics,lyrics,gigi perez lyrics,gigi perez sailor song lyrics,sailor song lyrics gigi perez,sailor song gigi perez lyrics,die with a smile lyrics,lyrics gigi perez,lyrics sailor song,gigi perez lyrics sailor song,music,sailor song,sailor song gigi perez,lady gaga die with a smile lyrics,bruno mars die with a smile lyrics,lyrics die with a smile,lyrics gigi perez sailor song,lyrics sailor song gigi perez,lady gaga bruno mars die with a smile lyrics

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply