හාදුද ඕනේ | Haduda One by Umaria [2023]
මාගෙන් හැගුම් හොරකම්කලා නුඹහීනෙන් පවා මා දැන්නුඹේ ලගකාලෙන් මදක් සගවාතබා සිතආලෙන් වෙලී හුරතල්තමයි හොද කෝ නුඹේ සද මංවස්සානෙ අග ආ…kal ලෑරෙ ලෑරෙ හාවැල්ලෙ නුඹ හානිරන්තරෙන් මංපිං ලාරෙ ලරෙ හාපාලු මකා…
The biggest collection of Sinhala song lyrics.
මාගෙන් හැගුම් හොරකම්කලා නුඹහීනෙන් පවා මා දැන්නුඹේ ලගකාලෙන් මදක් සගවාතබා සිතආලෙන් වෙලී හුරතල්තමයි හොද කෝ නුඹේ සද මංවස්සානෙ අග ආ…kal ලෑරෙ ලෑරෙ හාවැල්ලෙ නුඹ හානිරන්තරෙන් මංපිං ලාරෙ ලරෙ හාපාලු මකා…
කවුලු හැර පාලු මහදේ එනකන් බලායාලු හිත වාරු ගෙන මා සඟවා තියාහීන බොඳ වෙච්ච දිවියේධූමයට එක්ව අඳුරේආදරේ මතක අතරේ හෙව්වා රහ වීදුරු දෑසේ දිස්නය මාගේහද පතුලේම තැන්පත් කරලාපිවිතුරු හීනේ ලඟ…
රූබරියේ දිලෙනානිල් සඳ රැස් විහිදාමා හා හිත් අහසේ ආවා පායාලාමේ අත් අල්ලාලා ඉන්නම් ළඟට වෙලාතුරුලේ දෙනුවන් පියෙනා ඈ මගෙ හිතේ උපන්නීසඳ කුමාරියක් වීමල් කඩා හැලෙද්දී මා සනසාවීඇස් කතා කරාවීතව හීන…
ඒ නෙතු රහසේ මා සොයාහිත සොලවා සොරකම් කළානතු වී ඉන්නද හාපුරා ඉඩ හදා සදා සංසාරිණිය වෙලාපෙම් සාගරයම ගෙනාඋන්මාදිනිය නුරාහංගා නොයනු දමා සඳ වැනි ආදර කතාබොඳ කළ වැහි කළු වළාඅතරින් යළි…
අත්වැල් ලෙහාලා පාලුවක මාඈතින් තබාලා යාවීනම් ඔයාමාදෝ මුලාවූ සිහිනයක රෑනොයෙනා හිතක් ආයේමත් හොයනා ආල කතා ඇසුනා ඇසුනාපෙරදා ලඟ මා ඉන්නම් කියනාඈත වසා හිඳිනා හිඳිනාඔබ හා ආයේ දවසක් හොයනා හොයනා නින්දේ…
රාගී රාගී සඳ පායා දම්ගෑවී ගෑවී තරුවක් දල්වම්තාමත් දැන් හිත හිත මං හීනය විමසම්පළඳා මල් නුඹ එනකන් බලා අනන්තේමන මන කළඹන මනෝ කරත්තේගානු නුරා මූණ තෙමා දෑස දෙපැත්තේඑන්න හාද වෙලා…
ලග ලගම යාවෙලා හිනාවේනෙතු වෙත මං නතු වේමා සතුද හිතුනේ හදවතම කිතිකැවී ගියාවේහදගාව තනිවේ මගේ හැගුම් දෝරේ විසිරිලාමට යන්න බෑ නේ ඔබ දමාතරු රගයි ඇවිත් ඔබ වටාහිත අයදී අනුරාගේමා මත්කල…
හිත ආස තැන නැවතිලාවිදින්නට හුස්මක රහාඇවිත් නුඹ ළගටම වෙලා දග කළාඔව් එදා මල් ඔන්චිල්ලා මත නැගිලාඅපි දෙන්නාඋන් කාලේ නම් සද අල්ලානැළවෙන්නා හිනාවන් කතාවන් මතක් වෙයි මුලාවන්දැන් මුමුනන්න බැ පරණ වාරන්පියාඹයි…
ඒ නෙත්කලු රූ මනාහිත අල්ලවි කිති කවානහින් සතුට ඔය මල මට ලන් වෙද්දි දී නුරාමේ දැහනින්ම මත් වෙලාපා වෙන්නම් මන් හිත හිතාවිදිම් සුවද ඔබ දෙස එක එල්ලේම නෙත යොමා නේනා…
සංසාරේ මා හද ගැස්මසොයන්නම වාගේ ආ ආවාශෘංගාරේ පෑ හිතහීන මවන්නම් රහසේ පා පායා ආලේ මල්පිපුණිද මේ දවල්අත අල්ලාගෙන ආවේඔයාදෝ හාද වෙලාපියඹාලා සුළංරැල් අතර මගේ අසලින්හිඳින්කෝඔයාදෝ ආඩම්බරේ මා අම්බරේතරුවක් වගේ ඉන්නම්හැන්දෑකරේ…