හාදුද ඕනේ | Haduda One by Umaria [2023]

මාගෙන් හැගුම් හොරකම්
කලා නුඹ
හීනෙන් පවා මා දැන්
නුඹේ ලග
කාලෙන් මදක් සගවා
තබා සිත
ආලෙන් වෙලී හුරතල්
තමයි හොද

කෝ නුඹේ සද මං
වස්සානෙ අග ආ
…kal ලෑරෙ ලෑරෙ හා
වැල්ලෙ නුඹ හා
නිරන්තරෙන් මං
පිං ලාරෙ ලරෙ හා
පාලු මකා මේ ආ…හාදුද ඕනෙ

සිහිනෙට නෙක නෙක අදහස් හදා
ගෙන ආවේ එක එක
නෙතු ඇස් වසා
ආවාද සතුටින් ම
හැරදා දවස්
ප්‍රේමෙට විවරන පෑ යෝජනා
මේ කාලෙ නිති යනවා යාත්‍රා
ඒ පවස නිමන මාත්‍රා
හිත අදින්නම් නුඹ ගැන තා
මද්දපු මද්දපු හෝරා

කෝ නුඹේ සද මං…..//

written by Lasitha Jayaneththi Arachchige

Leave a Reply

Your email address will not be published. Required fields are marked *