රූ ධාරී | Roo Dhari by Dilki Uresha [2023]

Sinhala song lyrics with music notes illustration

මා දෑ දකී ඒ රූපේ

මා හර්දේ ශෝබන ගංගා
වෑහේවී ආලය හංගා
දෑසින් පානා හී සැර යැව්වා

මකරන්දේ සාරය ගිල්වා
ආශාවේ මා සිත දල්වා
සේයාවන් ඔබගේ මං සෙව්ව්වා

පායාවී සද ඔමරී
ඒ යාමේ තරු ඇඹරී
රූ ධාරී වන බබරේ
මන කැලඹිලා රගනා ///

හර සාරේ දෙපසේ පේනා
මනසාරයි නාදය ඇසෙනා
මං ආසයි හීනේ ලං වෙලා
මනලෝලී කෝමල සේනා
රන්දෝලී නර්තන ගේනා
නුඹ මාගේ නේදෝ යාවෙනා

සරාගී සලුපටලාලා
බලාවී ගත සොලවාලා
නුරාගී ප්‍රේමා මුලු රෑ
මත්වීලාදෝ මෝරා

පායාවී සද ඔමරී ///

written by Lasitha Jayaneththi Arachchige

dilki uresha new song,hithakin dilki uresha,nasunata mage dilki uresha,dilki uresha new music video,athakin dilki new song,nasunata mage dilki new song mp3,athakin atha gilihenna dilki new song,athakin atha gilihenna,athakin atha gilihenna new music video,aluth sinhala songs

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply