මේ උයනේ | Me Uyane by Hana Shafa [2024]

Sinhala song lyrics with music notes illustration

මේ උයනෙ වුණත් මල් නැති තැන් තියෙනවා
නුඹ නොමැති වුණත් තාමත් මං ඉන්නවා
මට දැනුණු විටත් නොදැනුණු බව දන්නවා
සඳ එළිය යටත් හදවත් ගිනි ගන්නවා

නුඹම හා පැමිණි මා නුහුරු දේ තනිවෙලා
දවස ගානේ හඬා ගෙවා යාමයි සදා

මේ උයනෙ වුණත් මල් නැති තැන් තියෙනවා…

නැවත යා හැකිද ආ ප්‍රේමයේ මග අසා
මතක පා කර දමා නුඹව ඈතින් තියා

මේ උයනෙ වුණත් මල් නැති තැන් තියෙනවා…

written by Lasitha Jayaneththi Arachchige

hana shafa,hana mashup,charuka dushyantha,hana,naada,hana new song,hana mashup cover,sinhala mashup,hana new songs,sandesh bandara,dilshan l silva,sanda wage pena,hana music video,chamath sangeeth,sri lanka songs,naada music,nohithunata,yohani,sinhala new songs,manike mage hithe,new sinhala songs,me uyane hana,naada tv,sada wage pena oya mata ona,tv derana,sangeethe,anything for you sudda,manike mage hithe song,aluth sindu,sirasa voice teens

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.