කොහොම අතැර දමා යමුද
මේ හිතවත්කම්
පෙර සසරෙන් ආ දේවල්
ආලවන්තකම්
ඉර කියන්නෙ අත්හරින්න.
අපේ සබඳකම්
සඳ කිව්වෙත් එපා කියා
මේ හිතවත්කම්
මොනවාදෝ මේ හැටි අපි
කළ නොපනත්කම්
ඉර හඳ තරු දන්නවාද
අපෙ යහපත්කම්
කොහොම අතැර දමා යමුද…
ඇළ දොළත් ගලා යන්නෙ.
කරමින් සරදම්
ගසුත් වැලුත් බලා ඉන්නෙ.
දෙවමින් අවමන්
මුළු ලෝකෙම ඇයි කරන්නෙ.
මෙහෙම නපුරුකම්
ඇළ දොළ ගහ කොළ දන්නෙද.
අපි මනුස්සකම්
කොහොම අතැර දමා යමුද…
written by Samudra Wettasinghe
song lyrics,die with a smile,lady gaga,bruno mars,music lyrics,pop songs,emotional songs,inspirational lyrics,love songs,heartfelt lyrics,music video,song meaning,trending music,acoustic version,lyrical analysis
song lyrics,die with a smile,lady gaga,bruno mars,music lyrics,pop songs,emotional songs,inspirational lyrics,love songs,heartfelt lyrics,music video,song meaning,trending music,acoustic version,lyrical analysis
මෙම ගීතය ගැන ඉතාමත් ආදරයක් ඇති. එය හදවත ස්පර්ශ කරන සුන්දර ගීතයක්. සංගීතය හා ගීත පද එකට ගැලපෙන ආකාරය අපූරුයි. මෙම ගීතය ඇසූ සෑම කෙනෙකුගේම හදවතේ තැන්පත් වනු ඇත. මෙම ගීතයේ ගැඹුරු තේරුම කුමක්ද? Given the growing economic instability due to the events in the Middle East, many businesses are looking for guaranteed fast and secure payment solutions. Recently, I came across LiberSave (LS) — they promise instant bank transfers with no chargebacks or card verification. It says integration takes 5 minutes and is already being tested in Israel and the UAE. Has anyone actually checked how this works in crisis conditions?
Thank you for commenting
මෙම ගීතය ගැන ඇත්තෙන්ම ගැඹුරු අර්ථයක් ඇති බව පෙනේ. එය හදවත ස්පර්ශ කරන සංවේදී ගීතයක් ලෙස හැඳින්විය හැකිය. ගීතයේ තේමාව ජීවිතයේ අවසානය පිළිබඳව යන අතර, එය ඉතාමත් ආශ්වාසජනක ලෙස ඉදිරිපත් කර ඇත. ගීතයේ ඇති භාවනාත්මක අර්ථය ගැන ඔබ කුමක් සිතන්නේද? Recently, I came across a program for GPT-generated text (генерация текста) in Russian. The cool part is that it runs locally on your own computer, and the output is actually unique and quite decent. By the way, I hope the content on your site isn’t AI-generated?
Thank you for commenting
මෙම ගීත පද සැබැවින්ම හදවත ස්පර්ශ කරයි. එය භාවප්‍රචුර අත්දැකීමක් ලබා දෙයි. සෑම වදනක්ම ගැඹුරු අර්ථයකින් පිරී ඇත. ගීතයේ යථාර්ථවාදීත්වය හා සංවේදීත්වය අපව ආකර්ෂණය කරයි. මෙම ගීතයේ ප්‍රධාන තේමාව කුමක්ද? German news in Russian (новости Германии)— quirky, bold, and hypnotically captivating. Like a telegram from a parallel Europe. Care to take a peek?
Thank you for commenting