පායලා තරු නිල් | Payala Tharu Nil by Athula Adhikari
පායලා තරු නිල් ආකාස පුරානින්ද නොයෙන යාමේනින්ද නොයෙන යාමේ පායලා තරු නිල් ආකාස පුරානින්ද නොයෙන යාමේනින්ද නොයෙන යාමේ වන පියසේ පිනි රගනා යාමේ .. පිනි රගනා යාමේසුරගිනයෝ ගීත ගයන වේලේ…
The biggest collection of Sinhala song lyrics.
පායලා තරු නිල් ආකාස පුරානින්ද නොයෙන යාමේනින්ද නොයෙන යාමේ පායලා තරු නිල් ආකාස පුරානින්ද නොයෙන යාමේනින්ද නොයෙන යාමේ වන පියසේ පිනි රගනා යාමේ .. පිනි රගනා යාමේසුරගිනයෝ ගීත ගයන වේලේ…
පණ තියෙන තුරා කීවත්නෑ ඉවර වෙන්නේ කවදත්මගේ හිතේ නුඹ කෙරේ ඇතිප්‍රේමණීය හැඟුමන් පණ තියෙන තුරා කීවත්නෑ ඉවර වෙන්නේ කවදත්මගේ හිතේ නුඹ කෙරේ ඇතිප්‍රේමණීය හැඟුමන් දිය කඳුරු පවා – වැසි නැති…
ඔබෙන් පමණි මා දුටුවේ මිහිර උතුරනා සිනානැවුම් ගීතයන් ලියන්නේ ඔබේ ආදරේ දිනා ඔබෙන් පමණි මා දුටුවේ මිහිර උතුරනා සිනානැවුම් ගීතයන් ලියන්නේ ඔබේ ආදරේ දිනා කලක් මා නෙතින් බැලූ ඒ ඔබේ…
ඔබ මලක් වගේ හිනැහීලාමට සතුට අරන් ආවාසුවදේ වෙලිලා ඔබ හා බැදිලාසසරේ සැමදා ආවා ඔබ මලක් වගේ හිනැහීලාමට සතුට අරන් ආවාසුවදේ වෙලිලා ඔබ හා බැදිලාසසරේ සැමදා ආවා උදා නොවූ මධු වසන්තයයි…
ඔබ කවුද කව්රුන්දපිණි බිඳක් මඳ නළක්ප්‍රිය විලක් පිණි බිඳක්ඔබ කව්ද කව්රුන්ද කොඳ මලක් බිඟු නදක්රොන් පොදක්ඔබ කවුද කව්රුන්ද තරු රැයක් වන පෙතක්ගිනි සිලක් තරු රැයක්ඔබ කවුදකව්රුන්ද
නුඹ ඇවිත් යන්නපාළුවට ගිය හිත පුරාහුරු පුරුදු සුවදින්මගේ වන්නට නොහැකිනම්ආයෙත් නුඹ ඇවිත් යන්න නුඹ ඇවිත් යන්නපාළුවට ගිය හිත පුරාහුරු පුරුදු සුවදින්මගේ වන්නට නොහැකිනම්ආයෙත් නුඹ ඇවිත් යන්න එකෝමත් එක දුරාතීතෙකඑකම එක…
නැලවෙන සුළගක් සන්සුන් සිතකටහිරිහැරයක් වෙයි නම්තරුමල් දෝතක් ලගින් තියා ඔබෙමම හිමිහිට යන්නම්සද මල් සිපගෙන එන මද සුළගටමමත් ආදරෙයි නම්ලස්සන ඇස් දෙක දිහා බලාගෙනසිතිවිලි නලවන්නම් රෝස දෙතොල්පෙති සිනා සලනවාමල් සුවදකට දැනෙයිපෙම්බර…
මුතුලතා සිනහා පොකුරු පාමුතු මැණිකේ බලනු එපානෙත පැටලී සිත මා අසරණ වෙලා මම ලදේ කෙලෙසද කියන්නේආල හැගුම් මුව ගොළුවීහිත පැටලී අද මා අසරණ වෙලා ගෙලේ තොරොම්බොල් මාලේ පලදාඉහේ තැඹිලි තෙල්…
මොනවද කීවේ මට ඔයාඅතහැර යන්නේ නෑ කියාඅමතක වීද ඒ කතාපිටුපා යන්නේ නෑ කියා ඈත ඉමේ කදු මුදුනේසීතල දැනිලාතුරුළුඋනු විදිය මතකයිමගෙ හදට ඔයාඅතීතයේ පැතුව පැතුම්අන්ධකාරයේපිටුවා යන්නේ ඇයි ඔයා පිරුනු සදට සිනිදු…
මල් හසරැල් පීදී දුක් කදුළැල් සේදීසොඳුරු වසන්තේ සිරි නරඹන්නට එනවාදමිතුදම් යළි හාවී මල් දම් ලියලාවීසිහින දනව්වේ සිරි නරඹන්නට එනවාදසරදම් සිත් රිදවනවාකළකම් නම් ඵල දෙනවාමෙල්ල කරන් සිත නිල්ල නෙළන්නට එනවාද පායන…