ඔබෙන් පමණි | Oben Pamanai by Athula Adhikari

Sinhala song lyrics with music notes illustration

ඔබෙන් පමණි මා දුටුවේ මිහිර උතුරනා සිනා
නැවුම් ගීතයන් ලියන්නේ ඔබේ ආදරේ දිනා

ඔබෙන් පමණි මා දුටුවේ මිහිර උතුරනා සිනා
නැවුම් ගීතයන් ලියන්නේ ඔබේ ආදරේ දිනා

කලක් මා නෙතින් බැලූ ඒ ඔබේ කල්පනා එදා
දුකින් මිලින වී තැවෙන්නේ සිතින් තනිවෙලා මෙමා
ඉතින් නම් කතා එවන් වූ සවන් දෙනු එපා

ඔබෙන් පමණි මා දුටුවේ මිහිර උතුරනා සිනා
නැවුම් ගීතයන් ලියන්නේ ඔබේ ආදරේ දිනා

සවන් රැළි වෙලා පාවී සවන් සනසලා ගියා
නුවන් මා නිවූ දයාවී පැතුම් පුරවලා ගියා
ළඳේ මේ ලොවේ තවත් නෑ කෙනෙක් වන් ඔයා

ඔබෙන් පමණි මා දුටුවේ මිහිර උතුරනා සිනා
නැවුම් ගීතයන් ලියන්නේ ඔබේ ආදරේ දිනා

ඔබෙන් පමණි මා දුටුවේ මිහිර උතුරනා සිනා
නැවුම් ගීතයන් ලියන්නේ ඔබේ ආදරේ දිනා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply