පණ තියෙන තුරා | Pana Thiyena Thura by Athula Adhikari

Sinhala song lyrics with music notes illustration

පණ තියෙන තුරා කීවත්
නෑ ඉවර වෙන්නේ කවදත්
මගේ හිතේ නුඹ කෙරේ ඇති
ප්‍රේමණීය හැඟුමන්

පණ තියෙන තුරා කීවත්
නෑ ඉවර වෙන්නේ කවදත්
මගේ හිතේ නුඹ කෙරේ ඇති
ප්‍රේමණීය හැඟුමන්

දිය කඳුරු පවා – වැසි නැති දා ගොළු වී යාවී
දිය කඳුරු පවා – වැසි නැති දා ගොළු වී යාවී
වන නිල්ල පවා – සැඩ නිය‍ඟේ සැඟවී යාවී

පණ තියෙන තුරා කීවත්
නෑ ඉවර වෙන්නේ කවදත්
මගේ හිතේ නුඹ කෙරේ ඇති
ප්‍රේමණීය හැඟුමන්

පුර හඳට වඩා – සිහිල දෙයක් ඇත්නම් ලෝකේ
පුර හඳට වඩා – සිහිල දෙයක් ඇත්නම් ලෝකේ
ඒ උඹේ හිතමයි – ඇදහූවද කවුරුන් කෙලෙසේ

පණ තියෙන තුරා කීවත්
නෑ ඉවර වෙන්නේ කවදත්
මගේ හිතේ නුඹ කෙරේ ඇති
ප්‍රේමණීය හැඟුමන්

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply