Athula Adhikari

මට හිමි නැති කඳුළු | Mata Himi Nathi Kandulu by Athula Adhikari

මට හිමි නැති කඳුළු අරන්හඬවන්නේ මගෙ ඇස්මයිමට මේ හැටි දුකක් අරන්සැනසුනේ ඔබ කොහොම ඉතින්විදින වේදනා මටමයි ඔබට නම් එපා..ජීවිතේ අරන් එනතුරු හිදිමි මඟ බලා.. හිතට හිත ඈත් වෙලා..ආදරේ හුදකලා වෙලා..ජීවිතේම…

මට කියන්න අළු යට | Mata Kiyanna Alu Yata by Athula Adhikari

මට කියන්න අළු යට සැගවීගිනි පුපුරක් සේ ලෙන්ගතු කම්මම ඉන්නේ නු ඹට හරිම මනාපෙන් මට කියන්න අළු යට සැගවීගිනි පුපුරක් සේ ලෙන්ගතු කම්මම ඉන්නේ නුඹට හරිම මනාපෙන් ඔය හැටි ඇයි…

මගේ කියා | Mage Kiya by Athula Adhikari

මගේ කියා ඈත් වෙලා වේදනා දුන්නහිත ළග පෙම් සිහින වල හිදින්නේ ඔබමයඇස් දෙක ආයේ ඔබේ ඉතින් හිමිවෙන් නැතිවාටකදුළු මතක අපේ සිහින කර අඩන්නෙ තනිවඅඩන්නේ තනිව.. දුර ‍රැදිලා කදුළු දරන් මට…

මධුර වසන්තේ | Madura Wasanthe by Athula Adhikari

මධුර වසන්තේ මල් ලියකම් බබලාසතර දිගන්තේ ඔබෙ පිළිරූ පිපිලාකුමරියනේ වසන්ත සමයේමලින් මලේ ලලිත ලතාමධුර වසන්තේ මල් ලියකම් පිපෙනාසතර දිගන්තේ පෙම් පණිවුඩ ඇසෙනාකුමරුවනේ මා ඒ වසන්තයයිවසත් සමේ ඔබෙ ළඟමයිමධුර වසන්තේ මල්…

කඳුළට බියේ සඟවනා | Kandulata Biye Sangawana by Athula Adhikari

කඳුළට බියේ සඟවනානෙතු අග කදුළු බොදඋනාමුතු කැට වගේ කියා එදා මෙමාඔබේ නෙතේ කදුලැල් පිසලෑවමාගේ ආදරේ මා පෑවානොහඩා හිනැමෙන් කීවා කදුළු සල සලා මගෙ වැරදි පවසලාමහද පෙල පෙලා ඔබ සෙනෙහෙ නැති…

ගුරු පාර දිගට | Guru Paara Diagata by Athula Adhikari

ගුරු පාර දිගට තරු හිනහෙන රැයේපැතු හීන හිනාවෝ – දුර ඈත ගියාදෝතන්නිකමේ කවිය කාට ඇසේ දෝ අඳුරට මග අහුරා සඳ සළු පිළි පළඳාගැල් මඟ එළිය කළත් රැයේහැම දහ දුක් විඳලා…

ගෙවී යන්නට කලින් | Gewi Yannata Kalin by Athula Adhikari

ගෙවී යන්නට කලින් මේ ප්‍රේමණිය හැන්දෑවේතව එකම එක හාදුවක් දෙනවාද ආදරෙන්පමා වනේනට බෑ තවත් ඇවිද යමු දුර ඇතටඅඳුරට කලින් මද පවනක් වෙනවාද ජීවිතේ ගිම් නිවනසෙනෙහසින්කඳුළක් වෙලා නොසැලෙන්න කිසිදාකනෙතු අගින් ගෙවී…

එක දවසක් හැන්දෑවක | Eka Dawasaka Handawaka by Athula Adhikari

එක දවසක් හැන්දෑවකකණාමැදිරි එළි පාරකමං හෙව්වා තරු කැටයක්මං හෙව්වා තරු කැටයක්නිල් පාටින් පායා දිලෙනනිල් පාටින් පායා දිලෙන සිහිනයක ගිලී මා සිටියාකවුරුදෝ විත් දොර බිදිනා විටසුළං පොදක් වත්ඇරුණු දොර පියනින් ආවා…

දැන් ඉතිං | Dan Ithin by Athula Adhikari

ඉර හඳට වඩාඅපි ඈත බව දන්නවාඒ උනත් අහම්බෙන්එකම එක මොහොතකටඔබට මා හමුවෙලා දැන් ඉතිං වෙන කුමක් කරන්නදදැන් ඉතිං වෙන කුමක් කරන්නදආදරය කරනු මිසආදරය කරනු මිස මහා පතරංගෙටත් වඩාදිග කතාවකකොම්බුවක් තරම්…

ආදරේ හදේ රුවා | Adare Hade Ruwa by Athula Adhikari

ආදරේ හදේ රුවා ජීවිතේට සහනේවාසනා ගෙනා නිසා මා ඔබේය ලදුනේතව රෝස මල් වාගේ ළදුන් ආදරේ කියා ඇතත්මා දිහා සිනා සලා ඈ මුලාවේ වැටුනේආදරේ කියූ සැනින් මා මනාප නොවුනේ මා ඔබේ…