රඟා | Rangaa by Keshan Shashindra

Sinhala song lyrics with music notes illustration

රඟා
තරු රඟහල පුරා
ගියා
තුරු අතරින් පියඹා

මනෝ උද්‍යාන දිගේ
නෙලූ මල් හීන විලේ
හෙලූ පෙම් බැලුම් දැලේ
සඳ සාදේ

රඟා
තරු රඟහල පුරා
ගියා
තුරු අතරින් පියඹා

මනෝ උද්‍යාන දිගේ
නෙලූ මල් හීන විලේ
හෙලූ පෙම් බැලුම් දැලේ
සඳ සාදේ

නෙක විසිතුරු යොවනේ
තනි හැගුමක් දැනේ
හිත පොපියන සෙනෙහසේ
සරා සද කොහේ
දෙකොපුල් මත රැදී
රතු ලවනත නිදනා

කවදාහෝ
හිමිකාරිය
මල්වර විය දුරයි

රඟා
තරු රඟහල පුරා
ගියා
තුරු අතරින් පියඹා

මනෝ උද්‍යාන දිගේ
නෙලූ මල් හීන විලේ
හෙලූ පෙම් බැලුම් දැලේ
සඳ සාදේ

දුක ඉවසන හදවතේ
මුදු දෙබසක් ඇසේ
සැක නොකරමි ආදරේ
මහා බර හිතේ

නිල් ඇසගින් පෙනී
අතිනත බැද හිදිනා
තව නොදුටූ මනමාළිය
සනිකඩ හිත හදයි

රඟා
තරු රඟහල පුරා
ගියා
තුරු අතරින් පියඹා

මනෝ උද්‍යාන දිගේ
නෙලූ මල් හීන විලේ
හෙලූ පෙම් බැලුම් දැලේ
සඳ සාදේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply