සිම්බා | Simba by King Lotuss [2024]

Sinhala song lyrics with music notes illustration

රාගයට වහල් උනා
රාගෙ පෙමවී පසුව ට්ච්මහල් උනා
ප්‍රමුකතාවය කෙමෙන් කෙමෙන් අහක් උනා
වටේ උන්ව වහක් උනා
ඒකිවම රහක් අනිත් වැඩ කතාබහක් උනා

අපි නොගැලපීම් යා කලේ
කෙනෙකුට මේඝ මුත් හදට උපමා කලේ
වස විස යාලුවො කෙමෙන් එපා කරේ
නුබෙ වසංගතේ තනි මා හුදකලා කලේ

ගෑවෙද්දි දෙතොල් සියලු දේවල් හෝල්ඩ්
දකින්න තමා ආසා කරන්න නෙවෙයි කෝල්
You are my baby doll
බබා කට්ටිය ඉන්නවා පස්සෙ ගන්නම් කෝල්
ලෝටා කරමුද එකක් රෝල්

ඔය අර වේ# නේද
ඒකි දෙන්නම් කීවෙ #කේ ආදරේද
ආ ඒ උබේ ජීවිතේද
දැන් උබ ඉන්නෙ එදා මට ඉන්නවා කිව්ව සීමිතේද

දොස්තර
ඇහැරියන් බල්ලො බුරනවා
උබලා තොල් උරනවා
මගෙ ලේ ගු ගුරනවා
හුත්තෝ තේරුම්ගනින්
උබට කෙල්ලෝ පෙරුම් පුරනවා
වැඩ දාහක් මැද්දේ උබ ගෑනු පස්සේ දුවනවා

දනී කාගේ කාගෙත්
ගැන මේක වේදිකාවක්
ඒකි කනාමැදිරි මුත්
උබට තාරකාවක්
අපි සංගීතේට දාවා
හැදුන උන් ගෑනු පාවා
ගන්න ලේසී නෑඩෝ වාවා ගනින්
හිම නෙවෙ ලාවා මේවා

හරි හරි හරි හරි බ්න්
උබ පිලිගන්නම් මම
ඒත් හිතපන්
උබටත් ඉන්නවා නං ගිලා
කෙල්ලෙක් එහෙම හංවඩු ගහන්නෙප බන්
ආතතිය නැති වෙන්න
ඒකි මට මසුරන්

ලෝටා මෙහෙ බලපන්
කොල්ලො කෙල්ලන්ට කැමති
කෙල්ලො කොල්ලන්ට කැමති
තිබ්බෙ එහෙමයි ලෝකෙ
ඇතිවීම් නැතිවීම්
බලපන් ලෝකේ හැඩ
කැමති කැමති කැමති
විදියට ඉමු බ්‍රදර්

පුතේ උබ අන්දයි දැන්
ඉහුවට පිටිත් පැන්
කෝ බ්න් ඩොකාගෙ ආව වැඩ
කෝ බ්න් හිටිය ගැන්
මේ උබ නොසිතු තැන්
මෙතනම ඉන්න ඕනෙනම්
මට කියපන් ගීත එපා
කපමු කෙසෙල් කැන්

ගෑනු උන් තනිකර මායම්
උන්ලා උඩින් ගාලා සායම්
අපිට පෙන්නුවේ ඔරායන්

අපිව මෝහනේ කරේ
ඇපේට උස්සාගෙන සාය
අපෝ ගෑනු වේදනාය
උන්ගෙ අමුතු චේතනාය

මම යනවා
ඕන හුත්තක් උබ කරගනින්
කිව්වේ ඇත්තක් ඕන්නං
තිත්තක් වගේ පිලිගනින්

නෑ කිනිත්තක් සිහිය මොලේ
මිස හිතක් එපා
තිත්තක් නැත්තං
ඒකි සැනෙකින් උබව බිලිගනියි

කන් හැන්දෙන් කෑ
මට බන්දේසි
දුන්නා ඈහා
කෙසේ පෙමකට කොන්දේසී

ඇයි උබට ඒකි සුවිශේෂි
කලු පැල්ලම් යවන්නනම් වෙන්නෙ නෑ
ඩෝ ලේසී

කියෙව්වා මං හිත
ඒකි එහෙම නෑ බන්
තියන්නෑ මං තිත
මට ඒක බෑ බන්

කියවන්න හිත
උබ වෙලාද රහත්
මම දීපු අඹෙම
මටම කිව්වා රහත්

නවත්තපන්
උබ මේක තේරුම් ගන්නෑ
මම කන දෙයක
රසය උබ දන්නෑ

උඹ ඒකි තෝරගත්තොත්
එතන ඉදන් මන් නෑ
උබ කන කුනේ
රහ කබරයා දන්නෑ

සිම්බා

ආයේ මං නෑ!!!

written by Ashan Perera

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.