දෙනුවන් | Denuwan by Master D [2024]

Sinhala song lyrics with music notes illustration

දෙනුවන් අගිසි වසා හිනහෙන්න
කුලුපග වෙන්න මගේ හිත මෙන්න
පෙනෙන්නැති තරමින් දෑන් පැටලිලා කෙන්ද
විඩාවක හිනැහෙනවද මකරන්ද

අන්ද කරලා ගියත්
රහයි ගලයි දාදියත්
සැරයි ගලයි බාදියත්
කාටත් කලින් මා දියත් කලා

තෝර තෝර තව දුර //

අහලා තිබුන ගැන සවනක් රැස්
ඇයි මේක ගැන මතක් වෙන්නෙ වැස්සේ
දක්ශයෙකුට දැනේ කවිවල රස්නේ
අනිත් උන් තෙමියන් වැස්සේ

පන දෙන්න තමයි කතාවටත් මම බැස්සේ
රුපියල් තමයි කාගෙත් ප්‍රශ්නේ
බොරු බොරු මරිසි පඩ කතාවල් මැද්දේ
රැප දෙන එක හින්ද තමයි මම රස්නේ

ඌ….

ඔය කියන දේවල්
නපුරු වේද මම බැන්නොත් උබේ හිත්

තාක්ශනේ තව තරුණයි මගේ වාක්‍යය මේ
සොලොසක් අතකින් ලියයිද වගේ කාව්‍යය
පුරන් කුබුරේ බොනට උනා ලෑන් මාස්ටරේ
දන්නෝ දනිති මගේ රැප තමා බන් කාශ්ඨකේ
දකින්නෙම බිකිනි මල් මෙ ලියු රැප
වස වෙද්දි දිය රකින්නෙම වස දමපු අත්
මගේ කඨෝරෙට අහුවෙන්න කලියෙන් කපන් ගස්
මේක කරලියනම් අතේ ඇයි කාගෙත් ගල්කටස්

පුරුක පුරුක පුරුක ගැලවී
සිනාවක් කෝ
ඉඳුරන් ඉඳුරන් තැවරි තැවරී
පුරුක පුරුක පුරුක ගැලවී
සිනාවක් කෝ

දෙනුවන් අගිසි වසා හිනහෙන්න…

අන්ද කරලා ගියත්…

තෝර තෝර තව දුර //

Written by Master D

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.