නමක් නෑ | Namak Na by King Lotuss [2025]

Sinhala song lyrics with music notes illustration

මන් මේ ෆීල්ඩ් එකට ඉන්ඩස්ට්‍රියක් කියනවා

‎මං ඉරාජ් , නොයෙල් රාජ් , කවීශ කවිරාජ් 

‎ඔය ඔක්කොම අහලා තියෙනවා

‎ඒ අස්සේ ෆෑන්ස්ලා හු#තක් කියනවා

‎සංගීතච්නන් පිස්සූ හු#තක් කරද්දී

‎සුකුරුත්තන් පොඩි උන් පුදයිද පිදිය යුත්තන්

‎අඹ ගස් කපන්නයි පොරකන්නේ 

‎මේ අනිතිමයි දැන් හැදෙන මුත්තන්

‎Diss නම් වෙන්නේ නෑ බන් නම් නොකී මේ

‎බං මන් අගතැන්පත් පුක නොදී මේ

‎වසර 20 මොනවද කලේ කියලා මගෙන් අහන්නෙපා ගිහින් අහපන් big doggy ගෙන්

‎මළගේ

‎කුතුහළයේ

‎නටන් එක ඇරුනම වෙනස් දෙයක් නැද්ද ? හනා , ධනා ,සනා, කාන්චනා 

‎තැප්‍රොබේන් class පලයන් සන්නස්ගලගේ

‎මලේ නගේ පෙනුමෙන් මේක ආතල් වගේ ලෙසට පෙනේ මුත්තයියා දැමු දගේ

‎මගේ ගී delta වගේ උපාලි විජේවර්දනගේ

‎පසුතැවෙන්නේ නැහ අද ඉන්න තැන

‎චමුදිත rap කරොත් එහෙම මට ඉන්න නැත

‎මිනිස්සු බඩගින්නෙ ඉන්න කාලෙක

‎ශානයි , මානසිකුයි තර්ක කලා උන්ගේ බඩගින්න ගැන

‎මං කියනවා කට කෑවත් එකෙන්ම

‎අතැරී ගියා දරාගන්න බැරි උන් එහෙන්ම

‎දැන් නියවනවා එහෙන් මෙහෙන්

‎මං උන්ට පෙම් මාවා උන්ට වයිර ගෙන දෙම්

‎පෙන්නන්න පව පින බෙදුනේ කොතනින්ද

‎මේ ගේ නිදද්දී තව එකෙක් මර නොනින්ද තවකෙක් දියුණු කලොත් පිංද

‎ඒ පිංද කරලා තියෙන්නේ මහින්ද

‎ඉන්ඩස්ට්‍රියි තේ පෙරන්නෝනේ ගොටුවක් තියලා

‎නවකයෝ හිතනවා ප්‍රවීනයෝ ඔටුවන් කියලා

‎සීන් එකේ යන පොඩි දූ පුතාලා

‎උඹලටයි යුරේනිටයි ගහන්න වෙන්නේ පුටුවක් තියලා

‎ගොඩක් චරිත ගාන් ඉන්නේ තීන්ත

‎දැං අපි හැදෙන්නෙ කොතනීන්ද

‎Dear fans ඔයාල සතුටීන්ද

‎ගෙවලා සින්දු දුවන්න මං චමත් සන්ගීත්ද

‎පාලි අනිත්‍ය දුක්‍ය අනාත්මා

‎මාලි ආත්මා

‎හු#නවා තමා හැම මහත්මා

‎ඒක මැජික් එකක්ලූ කලාත්මා

‎මේවා අහලා කෙනෙක් හැදෙනව ඇතී

‎කෙනෙක්ට වැදෙනව ඇතී

‎පස්සේ වයිර බැදෙනවා ඇතී

‎මලිත්ට ගහද්දී චන්චලා ඇඩුවා

‎නෑ නෑ මලිත් ගහද්දී චන්චලාට ඇඩෙනවා ඇතී

‎එ කෝණේ වහල් හිත්

‎මාව අහන ෆාදර්ත්, සාදුත් ,පූසාරිත්, තම්බිත්

‎රටම බැලන්ස් කරමි lika a ප්‍රබුත් සන්ගීත්

‎මධුවා උබට වඩා Rhme කරනවා හු#තෝ නන්ගිත් මගේ

‎අමරදේව ගියේ පණ්ඩීත් වගේ

‎හාල්පාරුවෝ rap කරනවා චන්ඩීත් වගේ

‎දැනුම පොතටුන් නාය ගිය කණ්ඩීත් වගේ

‎අඩුම මොනාහරී බලපන් රාමුවේ රන්දිකගේ

‎කන කන හිල්

‎ලංකාවා දක්ශයි බෙදෙන්න පිල්

‎ටික දෙනෙකුට චිල්

‎පිරිමි ගෙවන්න ඕනෙලු බිල්

‎ටහිකෙන බිල් ගෙවලලූ රනිල්

‎වචන දැඩීලූ

‎මං ගානට වැඩීලූ

‎මේ අහින්සකයට කාන්තාවෝ daddyලු

‎මං ලියන්න කැමතීල

‎Dilu කියන විදියට මං ලියනවා වැඩීලු

‎උඹ දන්න මමයි

‎මම දන්න මමයි

‎උඹ නොදන්න මමයි

‎මම නොදන්න මමයි

‎අනුයි කනුයි , සරිතුයි සුරිතුයි සෙට් වෙලා

‎4සම් එකක් කරා වගේ තමයි

‎රැප් එපා වෙයි මට චන්දිමාල් ගාව

‎සතයක් නැති වෙච්ච දවසට

‎මගේ සින්දුවේ hook එක ගහන්න chubbyට දෙනවද එහෙම ඇතිවෙච්ච 

දවස ඒත් නෑ

‎බුදු සාදූ කිව්ව විදියටනම්

‎අපි සැවොම ලෙඩින්

‎ඒකට බේත් නෑ

‎ඒත් තේරෙන්නෙත් නෑ

‎කමක් නෑ

‎උබත් නෑ

‎මමත් නෑ

‎නමක් නෑ ////

written by  Ashan Perera

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply