කීව දේවල් | Keewa Dewal by Sewwandi Sachinika ft. DILU Beats

Sinhala song lyrics with music notes illustration

හැකිනම් මම සිටීනෙමි
මේ කාලයේ රැදිලා
දැනටත් මා ඔහු කෙරේ වූ
ආලයේ බැදිලා

කීව දේවල් හීන වේනම්
අවදි නොම වේ මා
නුඹ සදේ නම්
නුඹේ හදේ මං
වළාකුලු සේමා

විදිනා හිදිනා යාමයේ
විදිනා විදිනා ජීවිතේ
දැනිලා දැනිලා
නෑ තැවුල් මට
නෑ මෙතෙක් දැනිලා //

හීන දුන් රෑ
ඒ සුගන්දේ
කුමරු රලු වන්නේ නම් නෑ
තහනමක් නෑ තහනමක් නෑ
ඇයට නුඹ මග හැරුමට බෑ

සැලුනාවේ ඔය අඩවන් දෙනුවන්
මා සිපගන්නම්
දැනුනාවේ මාගේ පෙම්වත් ගීතය
මා හිතවත්නම්

කීව දේවල් හීන වේනම්…

විදිනා හිදිනා යාමයේ…//

written by Ashan Perera

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply