රිදෙන නොරිද්දෙන | Ridena Noriddana by Sanka Dineth [2018]

Sinhala song lyrics with music notes illustration

රිදෙන නොරිද්දෙන කම්මුල් අවුස්සලා
කියඹුලතා ඇයි මාව කොනිත්තලා
ආදර සැලසුම් සිහින නෙවෙයි කිසිදා
මැවෙන්නේ දෙව්ලිය පපුවෙ හුස්ම තියා
මා ඇවිලිලා.. ඈ නිවෙනවා
ඈ ඇවිලිලා.. මා නිවෙනවා

උණුසුම් දෙතොලේ හැඟුමන් කිති කවලා
සඳ නැති රෑ තරු සියො ළඟ කතා කළා
අත අතනෑරම නොනිදා පහන් කළා
නිදි නැති නදියක උණුහුම ඉපැද්දුණා
මා ඇවිලිලා.. ඈ නිවෙනවා
ඈ ඇවිලිලා.. මා නිවෙනවා

උරහිසේ හිස තියන් ආදරේ කියනවා
වේදනා ඇස් දෙකේ ඇවිලිලා
මා නිවෙනවා ඈ නිවෙනවා
ඈ නිවෙනවා මා නිවෙනවා

රිදෙන නොරිද්දෙන කම්මුල් අවුස්සලා
කියඹුලතා ඇයි මාව කොනිත්තලා
ආදර සැලසුම් සිහින නෙවෙයි කිසිදා
මැවෙන්නේ දෙව්ලිය පපුවෙ හුස්ම තියා
මා ඇවිලිලා.. ඈ නිවෙනවා
ඈ ඇවිලිලා.. මා නිවෙනවා

written by Upul Shantha Sannasgala

sanka dineth,sanka dineth new song,sanka dineth super star,dineth,sanka new songs,sanka official,srilankan music,sanka,srilankan music videos,raa sihine maa,sinhala songs,numba nomethi,sri lanka,ridena noriddena,sinhala mp3,wisal nagare,studio,transstudios,sinhala song,raween kanishka,sinhala pop music,transfilms,numba nomethi wisal nagare,trans,music,shanudri priyasad,new,official

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply