Melancholic 2026 ballad exploring the painful secrets and distant longing of love.
Song Lyrics
දුර ඈත කටු රෝස කටුකේ
ඉතිහාස රහසේ හර්දේ නිධානේ
බිදුනාම රිදුනාද හීනේ
නොහඩාම හැඩුවේ
දුර ඈත කටු රෝස කටුකේ
ඉතිහාස රහසේ හර්දේ නිධානේ
බිදුනාම රිදුනාද හීනේ
නොහඩාම හැඩුවේ
දවසක් දා ප්‍රෙම් ප්‍රාණ උහුලා
මැදියම් රෑ රෑ පාන නිවනා
ආයෙත් ඈ හදපාන තියලා
එහෙමයි ඈ
දුරු රට ගිය දා උහුලා
දුක් කදුලු පිරුනා
දුර සිට දුටු දා ඔබ හා නොකියා
ඇසිනස බැදුනා
සයනාසනයේ පහස සෙව්වේ
නිම් හිම් ඉසව්වේ රැදී නිදැල්ලේ
නෙත ගාව ඇස ගාව රැදුනේ
රස රහස ස්නේහේ
සයනාසනයේ පහස සෙව්වේ
නිම් හිම් ඉසව්වේ රැදී නිදැල්ලේ
නෙත ගාව ඇස ගාව රැදුනේ
රස රහස ස්නේහේ
දවසක් දා ප්‍රෙම් ප්‍රාණ උහුලා
මැදියම් රෑ රෑ පාන නිවනා
ආයෙත් ඈ හදපාන තියලා
එහෙමයි ඈ
දුරු රට ගිය දා උහුලා
දුක් කදුලු පිරුනා
දුර සිට දුටු දා ඔබ හා නොකියා
ඇසිනස බැදුනා
ඈ ලග නෑ මා තනි නෑ
ඈ එතනයි මා මෙතනයි රෑ එහෙමයි
දුරු රට ගිය දා උහුලා
දුක් කදුලු පිරුනා
දුර සිට දුටු දා ඔබ හා නොකියා
ඇසිනස බැදුනා
දුරු රට ගිය දා උහුලා
දුක් කදුලු පිරුනා
දුර සිට දුටු දා ඔබ හා නොකියා
ඇසිනස බැදුනා
Song Information
Song Title: Rathu Rosa Katuge (රතු රෝස කටුගේ)
Artist: Sanka Dineth
Lyrics: Upul Shantha Sannasgala
Genre: Classical / Pop Ballad
Language: Sinhala
Release Year: 2026
Song Summary
“Rathu Rosa Katuge” is a hauntingly beautiful 2026 release that delves into the hidden pains of a fractured romance. The mood is deeply melancholic and literary, portraying a narrator who grapples with the “thorny” history of a love that has left a lasting wound. It depicts a narrative of separation and silent suffering, where the distance of a “foreign land” and the weight of unspoken words create an emotional void, even as the memory of past intimacy lingers in the midnight quiet.
Song Meaning
The song functions as a poetic exploration of the dual nature of love—its beauty and its inherent sharp edges. The title “Rathu Rosa Katuge” (The Thorns of the Red Rose) serves as the primary metaphor for a relationship that offered beauty but resulted in pain. Themes of physical absence and psychological presence are central; Upul Shantha Sannasgala’s lyrics analyze the “treasure of the heart” hidden within a painful history. By focusing on the “silent crying” and the sensation of being physically apart yet emotionally bound, the track captures the essence of a love that survives through memory and distance. The lyrics contrast the warmth of shared “pillows and beds” with the cold reality of a lover being in a distant land, emphasizing that while they are separated by space (“She is there, I am here”), the bond remains a painful, rhythmic constant.
Frequently Asked Questions (FAQ)
What does the “Red Rose Thorns” metaphor represent?
It represents the painful aspects of a beautiful romance, suggesting that the history of their love is as sharp and hurtful as it was once vibrant.
How is the theme of distance addressed in the lyrics?
The song repeatedly mentions the beloved going to a “distant country” (Duru rata), highlighting the physical separation that fuels the narrator’s sorrow.
What is the significance of “silent crying” (Nohadama haduwe)?
It describes a deep, internal grief that is not expressed outwardly, reflecting a pain so profound that traditional tears are insufficient.
Who is the lyricist for this Sanka Dineth track?
The lyrics were penned by the renowned writer and scholar Upul Shantha Sannasgala, known for his complex and deeply metaphorical Sinhala poetry.